මමයි සැමියයි එකට ඉඳන් මගේ නිර්මාණ බලන්නේ නැහැ

සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ දශක ගණනාවක් තම නාමය එකම තලයක රඳවාගත් නිළියක්. ජනප්‍රිය වගේම හොඳම නිළිය ලෙසත් සම්මාන දිනූ සේමිණිත් එක්ක කතා කරන්න හිතුණේ ඕනෑම කාලයකට අදාළ මාතෘකාවකට ඇය සුදුසු නිසාමයි. මේ දිනවල සේමිණි රඟපෑ සීරුවෙන් සහ මන්දාරා තිරගත වෙනවා. සේමිණි ලැබෙන දේ අතරින් හොඳම දේ පමණක් තෝරාගන්න හැකියාව ලැබී ඇත්තේ ඔබ රැකියාවක් සේ රඟනොපාන නිසාද?…

Read More

වැඩිපුර ප්‍රතිචාර මට හම්බවෙන්නෙ කෙල්ලොන්ගෙන්. ඒකට හේතුව මගේ සරාගී ඇඟ සහ ඇඳුම් විලාසිතා.

සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ කොල්ලො දැලේ දාගන්න කපටි නයෝමිගේ චරිතය මේ වෙද්දි හුඟක් දෙනෙක් අතර කතාබහට ලක්වෙලා තියනවා. ඉතින් නයෝමිගේ චරිතය රඟපාන මලීෂා බණ්ඩාරගේ විස්තර දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න. කෝලම් කුට්ටමෙන් පස්සෙ සල්ලි පොකුරුවල නයෝමි වුණා නේද? ඔව් .කෝලම් කුට්ටමේ මනෝරි ටීචර්ගේ චරිතයෙන් පස්සෙ ආපහු සද්ධාමංගල සහ ශිවගුරුනාදන් සර්ලගේම සල්ලි පොකුරු ටෙලි…

Read More

ගමෙන් කොළඹට ආවේ ගායිකාවක් වෙන්න, අවසානයේ නිළියක් වුණා

කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසුන සුජානි මධුවන්ති පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ දිල්හාරා විදිහට මේ දවස්වල ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. ඉතින් සුජානිගේ රංගන හැකියාව ගැන ප්‍රේක්ෂකයො මේ දවස්වල කතාබහ වෙන නිසා අපි හිතුවා කෙටි කාලයකින් රටම දන්න ප්‍රසිද්ධ නිළියක් වීම ගැන සුජානි එක්ක කතා කරන්න. පිරිමි ළමයි සුජානිගේ කීවෙනි ටෙලිනාට්‍යයද? මුලින්ම මම රඟපෑවේ කෝලම් කුට්ටම ටෙලිනාට්‍යයේ….

Read More

වයස කියන්නේ ඉලක්කමක් විතරයි – අවුරුදු 60ක් පෙනි පෙනීත් තාමත් කොල්ලා වගේ

ආකර්ශනීය පෞරුෂත්වයකට උරුමකම් කියන වයස නොපෙනෙන චන්න පෙරේරා මේ දවස්වල සමාජ මාධ්‍යයේ සෑහෙන්න කතාබහකට ලක් වෙලා තිබෙනවා. මේ තරමට තරුණකම රැක ගැනීමේ රහස කුමක් විය හැකිද…? ඒක තමයි හැමෝම අහන්නේ… ෂාරුක් ඛාන්ගෙ වයසත් දැන් චන්න පෙරේරාගේ වයසට සමානයිලු. ඇත්තටම චන්න තාමත් තරුණයෙක් වගේ ලස්සන කඩවසම් කෙනෙක්. ඔහු අපේ කලා අඹරේ සදා දිළෙන ජනකාන්ත තරුවක්. හිතා…

Read More

තනිකඩ පිරිමින්ට දැන් “ආරියා” මිලදී ගන්න පුළුවන් – මිල ගණන් මෙන්න

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයක් මෙන්, ඇමරිකා එක්සත් ජනපද තාක්ෂණ සමාගමක් මානව-සමාන හැඩයක් ලබාදෙමින් සහකාරියක ලෙස ක්‍රියා කළ හැකි AI රොබෝවරියක එළි දක්වා ඇත. Realbotix විසින් සංවර්ධනය කරන ලද ‘ආරියා’ නම් මෙම රොබෝවරිය මෙම සතියේ මුල් භාගයේදී ලාස් වේගාස් හි 2025 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී එළිදැක්වූ අතර රුපියල් කෝටි 5 (ඇමරිකානු ඩොලර් 175,000) මුදලකට මිලදී ගත හැකිය….

Read More

දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගන්න, ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි….!

ආහාර හා රසකැවිලි සඳහා සුවඳ සහ රසය වැඩි කරගන්නට කුළු බඩුවක් විදියට අපි නිතර එනසාල් භාවිතා කරනු ලබනවා. එනසාල් සැබැවින්ම කුළු බඩුවකට එහා ගිය විස්මිත ඖෂධීය ගුණ රාශියකින් සමන්විතයි. ඒ නිසාම දවසින් දවස එනසාල් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. මිලෙන් ඉතා ඉහළ වාණිජමය වශයෙන් ඉතා ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වගාවක් ලෙසටත් එනසාල් වැදගත් ස්ථානයක්…

Read More

හෙටයි අනිද්දයි කොළඹට වතුර නෑ, වතුර එකතු කරගන්නැයි නිවේදනයක්!

හෙට දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුවන ජල සැපයුම අත්හිටුවීමක් සිදුකරන බවට වාර්තා වනවා. ඔබත් කොළඹ, මේ ප්‍රදේශවල ඉන්නවානම් සූදානම් වෙන්න. සූදානමින් සිටියොත් සිදුවන අපහසුතා මඟ හරවගන්න පුළුවන්. කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන…

Read More

වසර දෙකකට පසු සොයා ගන්නා තුරු ම රූපවාහිනිය නරඹමින් සිටි මළ සිරුර

ජොයිස් කැරොල් වින්සන්ට් එක්සත් රාජධානියේ  ලන්ඩනයේ, මහල් නිවාසයක ජීවත් වුණා. 2006 ජනවාරි 5 වැනිදා ඇයගේ මහල් නිවාසයට පැමිණි නිලධාරීන්ට අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් කුලිය නොගෙවීම නිසා එය නැවත පවරා ගැනීමටයි. කෙසේ වෙතත්, ඔවුන්ට දකින්නට ලැබුණේ ඇගේ මල සිරුරයි.ඇය 2003 දෙසැම්බර් මාසයේදී මිය ගිය බව ගණන් බලා තිබෙනවා අසල්වැසියන් ඇයව ඇත්තටම දැන සිටියේ නැහැ. එබැවින් ඇය…

Read More

ඉගෙනීම වෙනුවෙන් මහන්සි වෙන ගමන් කොන්දොස්තර රස්සාව කරන තරුණිය

පසුගිය සති අන්තයේ දිනෙක බසයක් බලාපොරොත්තුවෙන් ගාල්ල කොළඹ මාර්ගයේ දඩැල්ල බස් නැවතුමේ මා  බොහෝ වෙලාවක් රැඳී සිටියෙමි. මා සිටගෙන උන් තැනට තරමක් එපිටින් තිබුණේ මලින් පිරීගිය දෑසමන් මල් ගසකි. උජාරුවෙන් පිපී සිටි මලක් සැනින් ඊට තරමක් පහලින් තිබූ පෙඳපාසි බැඳුනු කාණු පල්ලට වැටී පෙනී නොපෙනී ගියේය. දෑසමන් මලක් නම් සුවඳ දිදී සිටිය යුත්තේ අතු අග්ගිස්සක…

Read More

ලොකු නැන්දා වගේ නිළියක් වෙලා අම්මයි තාත්තයි දැකපු හීනය හැබෑ කරන්න ඕනේ

ඒ මීට අවුරුදු ගණනකට කලින් පැවැත්වුණු තිබුණු සිනමා උළෙලක්. ඒක සංවිධානය කරලා තිබුණේ සිංහල සිනමාවේ නිළි රැජින විදියට සැළකෙන මාලනී ෆොන්සේකා මහත්මිය ඇගයීම වෙනුවෙන්. එදා ඒ සිනමා උළෙලේ එක් අංගයක් විදියට ඇය රඟපෑ චිත්‍රපටයකුත් ප්‍රදර්ශනය කරන්න සංවිධායක මණ්ඩලය තීරණය කරලා තිබුණා. ඒ වෙලාවේ චිත්‍රපටය නරඹපු උදවියගෙන් වැඩි පිරිසකගේ අවධානය යොමුවුණේ ප්‍රේක්ෂකාගාරයේම ඉඳගෙන එය නරඹමින් හිටපු…

Read More
Back To Top