පැහැපත් සමක් සඳහා අතුරු ආබාධ නැති ස්වභාවික සත්කාර මෙන්න
පැහැපත් සමක් ලබා ගන්න කැමති සමහර යුවතියන් බ්ලීචින් අඩංගු ආලේපන භාවිතා කරන්න කාලයකට ඉහත දී හුරු වෙලා හිටියත් දැන් ඒ තත්ත්වය හරිම අඩුයි. බ්ලීචින් කිරීමකදී සමේ අඳුරු පැහැය ඉවත් වී සම පැහැපත් වෙනවා.ඒත් කෘත්රිම බ්ලීචින් වල හමට අහිතකර ද්රව්ය අඩංගු බව ඔබ දන්නවා. ඒ නිසාම බුද්ධිමත් ලෙස ඒවාගෙන් ඈත් වෙන්න ඔබ පරිස්සම් සහගතයි. නමුත් හම…
