මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර.- ඇමති විජිත
රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේ දී මතුව ඇති ගැටලු සහ මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ…
