තරුණයන්ට අලුත් ප‍්‍රතිපත්තියක් හදයි.

අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති, වට්ස් ඇප් අංක              –  0771806878 ෆේස්බුක් ගිණුම         –  National Youth Policy 2025 ඊමේල්                         …

Read More

ආගම් පදනමින් හෙද නිල ඇදුම වෙනස් කරනවාට විරෝධය

රෝහල්වල හෙදියන්ගේ නිල ඇඳුම ආගම් වල සංස්කෘතික ලක්ෂණයන් අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා සිටියි. අදාළ සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි. රජයේ රෝහල් වල හෙද නිලධාරීන් අදින නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර…

Read More

කාසල් වීදියේ කාන්තා රෝහලෙන් අලුත් බලාපොරොත්තුවක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අමතරව ඩිම්බ නොමැති කාන්තාවන් වෙනුවෙන් ඩිම්බ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් කාන්තාවන්ට දරුවෙක් හදාගැනීමට තරම් සක්‍රීය තත්ත්වයේ ඩිම්බ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් මේ වන විට එම බලාපොරොත්තු මල්ඵල ගැන්විම සඳහා…

Read More

ඉඟුරු තේ හදාගන්නා නියම ක්‍රමය

උදෑසනක් ආරම්භ කිරීමට හෝ සිසිල් සන්ධ්‍යාවක උණුසුම ලැබීමට උණුසුම් ඉඟුරු තේ කෝප්පයකට බොහෝ දෙනෙක් දැඩි ප්‍රියතාවයක් දක්වති. නමුත්, නියම රසයෙන් සහ සුවඳින් යුතු ශක්තිමත් ඉඟුරු තේ කෝප්පයක් (ඉන්දියානුවන් පවසන ‘අද්‍රක් වාලි චායි’) පිළියෙළ කිරීමේදී ඉඟුරු තලන්නේද නැතිනම් ග්‍රේට් කරන්නේද (සූරන්නේද) යන්න පිළිබඳව ඔබ කල්පනා කර තිබේද? මෙම ක්‍රම දෙකෙන්ම ලැබෙන රසය එකිනෙකට වෙනස් බව විශ්වාස…

Read More

12ට අඩු දරුවනට ස්මාට් දුරකතන තහනම්

වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන් ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම තහනම් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ළමා කටයුතු අමාත්‍යවරිය වන සරෝජා පෝල්රාජ් මහත්මිය අද (26) ප්‍රකාශ කළාය. සිසුන් සහභාගී වූ උත්සවයක් අමතමින් අමාත්‍යවරිය කියා සිටියේ, වයස අවුරුදු 12ට අඩු කිසිදු දරුවෙකුට ජංගම දුරකථන හිමි කර ගැනීමට හෝ භාවිත කිරීමට ඉඩ නොලැබෙන බවට රජය සහතික වන…

Read More

අද කැකිරාව මෙහෙයුමේදී පොර බදා පළාගිය “හිතුමතේ ජීවිතේ” සොයා දෙන්න – පොලිසිය ඉල්ලයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වන දින නාඳුනන තුවක්කුකරුවෙකු අතින් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් දියත් කර තිබෙන අතර තවත් සැකකරුවෙකු සෙවීම සඳහා ඡායාරූපයක් නිකුත් කර ඇති පොලිසිය ඔහු සොයා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ සැලසුම් සහගත මෙහෙයුමකදී, අපරාධයට සම්බන්ධ…

Read More

අපි මාස 6කට පෙර නොකියන බැන්දා… – ෆේස්බුක් වෛරල් ගිය කතාව ගැන සනත් – ජානකී කී කතාව

සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න මහත්මිය විවාහ වී ඇති බවට මෑතකදී පැතිර ගිය කතාබහ ඔවුන් දෙදෙනා විසින්ම තහවුරු කර තිබේ. පසුගිය කාලය පුරාම මෙම කලා ශිල්පීන් දෙදෙනා ප්‍රසිද්ධ අවස්ථාවන්හි නිතර එකට පෙනී සිටීම හේතුවෙන් ඔවුන් අතර පෙම් සබඳතාවක් ඇති බවට කසුකුසුවක් පැවතියද,…

Read More

ප‍්‍රකට නිලියකගේ රියේ හැපී දෙදෙනෙක් රෝහලේ.. නිලිය බීමතින්දැයි පරීක්‍ෂණ..

බත්තරමුල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් තුළදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රසිද්ධ නිළියක විසින් පදවනු ලැබූ මෝටර් රථයක ගැටීමෙනි. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගේ වයස අවුරුදු 27 සහ 36 වන අතර, ඔවුන් කොටිකාවත්ත සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත. මෙම අනතුර…

Read More

ඉවසීමෙන් බලාගෙන හිටපු කාලයක්.. ලොකුම හීනයක් සැබෑවක් කරගත් සාරංග – දිනක්ෂි.

ජීවිතේ ජීවත් කරන්නේ බලාපොරොත්තු. ඒක අපි කාට වුණත් පොදු කාරණයක්.. සාරංග වගේම දිනක්ෂි කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පීන් යුවලක්. ඒ දෙන්නා ජීවිත‍යේ හැම දෙයක්ම කරන්නේ සැලසුමකට අනුවයි. ඔන්න ඒ වගේ මේ දෙන්නා කාලයක් තිස්සේ බලාගෙන හිටිය තවත් හීනයක් සැබෑ වෙලා. ඒ එයාලාගේ අලුත් නිවහනක සිහිනයයි. “ඉවසීමෙන් බලන් හිටපු, අපේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ වුනු…

Read More

බේබද්දෙකු රෝහලට පැන යකා නටයි. රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂෟඨ කර්ය මණ්ඩලයේ සේවකයින් (25) දින උදෑසන 11 සිට 11:30 දක්වා පැය  භාගයක කාලයක් සේවා කටයුතු වලින් ඉවත් වී රෝහල ඉදිරිපිට කළු පටි පැළද විරෝධතාවයක නියැලින. ඉකුත් (23) දින රාත්‍රී 11:00ට පමණ බීමත්ව එම රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහල් වාට්ටු සංකීර්ණය වෙත පැමිණ කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයෙකුට බැනවැද පහර දීමට තැත්කර…

Read More
Back To Top