අයවැයෙන් වාහන බදු 15%කින් ඉහලට…?
නව අයවැය සමඟ වාහන ආනයනයේදී දැනට ලබා දෙන 15%ක බදු වට්ටම ඉවත් කිරීමේ සූදානමක ඇති බවත්, එසේ වුවහොත් සියලුම වාහන කාණ්ඩයන්ගේ මිල ගණන් ඉහළ යෑමක අවදානමක් පවතින බවත් ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්රසාද් මානගේ මහතා පවසන්නේ. ප්රසාද් මානගේ මහතාට අනුව, වර්තමානයේ පවතින ක්රමය යටතේ, වාහනය ආනයනය කරන රටේ වෙබ් අඩවිවල වටිනාකම ගෙන, එම වටිනාකමෙන්…
