දඹුල්ල ආර්ථිකයේ එක් වරක් වැසිකිලි යන්න වට්ටක්කා කිලෝ දෙකහමාරක් යයි

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළියට එක් වරක් යාම සඳහා රුපියල් 100 ක මුදලක් අයකරන බව ගොවීන් කියති. ඒ අනුව පැය ගණනාවක් සිටින ගොවින්ට මුත්‍රා කිරීම සඳහා වරකට වටට්ටක්කා කිලෝ තුනහමාරක් පමණ අලෙවි කිරීමට සිදුවී ඇති බවටත් ඔවුන් චෝදනා කරති. ප්‍රවාහන ගාස්තු බීජ අනෙකුත් නිෂ්පාදන වියදම එකසේ බලපෑවද තම නිෂ්පාදනවලට මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට…

Read More

එළවළු කල් තබා ගන්න වැඩපිලිවෙලක් හදනවා..

එළවළු කල් තබා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවැසීය. ගොවියා ආරක්ෂා කර පාරිභෝගිකයාට ද අසාධාරණයක් නොමනාකාරයෙන් එළවළු පරිභෝජනය වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය. මේ දිනවල එළවළු විකුණාගත නොහැකිව අපතේ යෑම පිළිබඳව විමසීමේදී ඒ මහතා මේ…

Read More

දිනකට බොන කෝපි කෝප්ප 2ක් ඔබව ඒ අවදානමෙන් ගලවාගන්නවා කියලා දැනගෙන හිටියාද..?

මේ කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන කතාවක්. දන්නවාද කෝපි කෝප්පයකට ඔබව ඒ අවදානමෙන් ගලවාගන්න පුළුවන් කියලා. ඔබ දිනපතා බොන කෝපි කෝප්පය, රසවත් පානයක් විතරක්ම නෙවෙයි, ඔබේ අක්මාවේ සෞඛ්‍යයට විශාල හිතකර බලපෑමක් කරන බව ඔබ දැන සිටියාද? නවතම විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, දිනකට කෝපි කෝප්ප 2ක් හෝ ඊට වඩා පානය කිරීමෙන් අක්මා පිළිකා අවදානම 43%කින් පමණ…

Read More

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් නිසා BYD වාහන 115,000 ක් යළි කැඳවයි.!

චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබේ. 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන…

Read More

හිටි හැටියේම ගණන් උස්සපු රත්තරන්ට මේ මොකද වුණේ? ඇදහිය නොහැකි ගාණකින් රන් මිල පහතට!

තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් වෙලා තිබුනේ. ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක. හැබැයි මේ පණිවිඩය ඔහුන්ට තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි. මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. Gold Ounce Rs. 1,315,481.00 24 Carat 1 Gram Rs. 46,410.00 24 Carat 8…

Read More

හෝමාගම පාසලක සිසු ගැටුමකින් 2 කට බරපතළයි

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඊයේ (16) දින ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හෝමාගම පොලීසිය පවසයි. මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි. පාසලේ උසස් පන්ති දෙකක, එනම් 10 වසර…

Read More

පාසලේදී කෑ සන්ඩ්විච් විෂවී සිසුන් 13 ක් රෝහලේ

ගොඩකවෙල නගරයේ ප්‍රධාන පාසලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දහතුන් දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් පෙරේදා (15) රෝහල් ගත කර ඇති බව දෙමාපියෝ පවසති.පාසලේ පැවති විෂය නිර්දේශයට අදාළ ක්‍රියාකාරකමක් අතරතුරදී සිසුන් විසින් සකස් කරන ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් අනතුරුව මෙම දරුවන්ට ආසාත්මිකතා සහ සංකූලතා තත්ත්වයන් හටගෙන තිබේ. පසුව, රෝගී වූ දරුවන් ‘සුවසැරිය’ ගිලන් රථ සහ වෙනත්…

Read More

පියුමිගේ “ලෝලියා” ගැන ආයෙත් ඇතිවුණු කතාබහ මොකක්ද.? ඒ අලුත්ම ආරංචිය ඔබත් දැනගන්න.

පියුමි හංසමාලි, කාලයෙන් කාලයට කතා බහට ලක්වෙන තවත් එක් සුරූපී චරිතයක්. ඇයගේ මේ රූපලාවන්‍ය නිශ්පාදන ගැන විවිධ අවස්ථාවලදී කතාබහට ලක්වුණා. සමහරවිට ඔබත් මේ නිශ්පාදනවලට ඇළුම් කරන අයෙක් වෙන්න ඇති. කොහොම වුණත් පියුමි හංසමාලිගේ මේ නිශ්පාදන ගැන අද ඇසෙන්නේ මෙවන් කතාවක්. කෝටි ගණනක දේපළක් කෙටි කාලයකදී උපයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා යැයි කියන නිරූපණ ශිල්පිනී පියුමි…

Read More

නවත්තගන්න බැරි අරගලයක් එනවා.- සෝභිත හිමි

‘දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීමේ පනතසම්මත වුවහොත් අනාගතපරපුර අනාථයි. සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් අරින්න වෙනවා. එම නිසා එය වහා හකුළා ගතයුතුයි. එසේ නොකළොත් ඉදිරියේදී එන අරගලය කිසිවකුට නවතාලනු නොහැකි වේවි’ යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ….

Read More

චූන් පාන් ලොරියකින් මදන මෝදක විකුණයි

බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි ප්‍රදේශය පුරා බෙදාහැරීමේ ජාවාරමේ නිරත පුද්ගලයෙකු නෝර්ටන් බ්‍රිජ් පොලිසිය විසින් (16) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන් බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසීය. හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි සැකකරු තම ලොරි රථයෙන් බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක…

Read More
Back To Top