තජූඩීන් මියයන විට කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ රැකියාවක – දුරකතන වාර්තා කැදවයි

රගර් ක්‍රීඩක වසීම් තජ්ජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලදී තවත් වැදගත් කරුණු අනාවරණය වෙමින් ඇත. විමර්ශනවලට අනුව, අරණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කජ්ජා නැමැත්තා තජුඩීන් ඝාතනයට ලක් වූ කාල වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. CID වෙත ප්‍රකාශයක් ලබා දුන් කජ්ජාගේ බිරිඳ සඳහන් කර ඇත්තේ,…

Read More

ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න. සලකා බලන්න පුලුවන් – රජය

ආරක්ෂාවට වාහන ඕනේ නම් ඉල්ලන්න – සලකා බලන්න පුලුවන්ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමට රජය විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත හඳුන්වා දුන්නද, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී සිටින බව අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය විජේපාල මහතා පැවසීය. “පනත සම්මත වීමෙන් පසු…

Read More

ගුණමකු ජාතියක් මහින්ද පාවාදී නිවසින්ද එලෙවුවා – අපේ ජනතාව මැරූ නිසා මාත් එලවන්න ඡන්දෙ දුන්නා

කොටි සංවිධානය ත්‍රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි. සති දෙකක් පමණක් මතක ඇති ජාතියක්බ මහින්ද රාජපක්ෂ පාවා දී නිවසින් ද එළවා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි. තම ජනතාව මරා දැමූ පුද්ගලයා එම නිවසින් එළවා දැමීමේ නීතිය නීතිය සම්මත කර ගැනීමට තමන් ද ඡන්දය ලබා දුන් බවත් අර්ජුන්…

Read More

මහින්ද කකුල් දෙකෙන් එල්ලා ඝාතනය කල යුතුයි, ඔහු කොටින්ට ආයුධ දුන් ජාති දෙ‍්‍රා්හියෙක් – ෆොන්සේකා

‘ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා’ යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. “මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා…

Read More

බොරු සාක්ෂි හදලා අපව හිරේ දාන්න හදනවා

වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ,…

Read More

හැකරුන්ගෙන් බේරෙන්න පොලිසියෙන් උපදෙස් මාලාවක්

පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන මුල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වේ. මෙහිදි, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name /Password ) QR කේත ආදී රහස්‍ය තොරතුරු…

Read More

පාසැල් විද්‍යාගාරයේ රසායනික දිව ගෑ සිසුන් හතක් රෝහලේ

දඹුල්ල රත්මලගහඇල කනිටු විදුහලේ දරුවන් 7 දෙනෙකු හදිසියේම දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට ඇතුලත් කර ඇත. ඒ් විද්‍යාගාරයේ බිම වැටුන යම් ද්‍රව්‍යයක් දිව ගෑම හේතුවෙන් ඇතිවු සංකූලතා හේතුවෙනි . මෙසේ රොහල් ගතකර ඇත්තේ ඒම විදුහලේ 7 පංතියේ දරුවන් බවත් ඒ පිරිමි දරුවන් 5ක හා ගැහැණු දරුවන් 2ක් රොහල් ආරංචි පවසයි. දරුවන්ට ප්‍රථිකාර අරබා ඇති අතර සිද්ධිය…

Read More

කසුන්ට ලොකු උවමනාවක් තියෙනවා සාහිත්‍යය දැන් තියෙන තැනින් ඉදිරියට යන්න. ” මුද්දරස්පලම් සහ කසුන් ගැන මාදවී කී කතාව

කසුන් නිදි නැති රාත්‍රීන් ගණනාවක්, මාස ගණනාවක් තිස්සේ ලෙඩ වෙවී, කන්නෙ බොන්නෙත් නැතුව ලියපු කෘතිය තමයි “මුද්දරස්පලන්” කියන්නෙ. අපිට Supply එක මදි වෙන්න හේතුව අපි මේක මුද්‍රණය කලේ අන්තිම මොහොතේ. හේතුව අපි ඒ වෙනකම්ම එකතු කලා තොරතුරු කතාව ලියන්න. එක පොතකට තනි- -කරම කුටියක් අරගෙන Risk එකක් ගත්තෙ අපි දන්නවා ඔබ මොනතරම් කසුන්ගේ ලියවිල්ලට ආදරය…

Read More

ප්‍රේමය මේ තරම්ම කුරිරුද.? අනියම් පෙමක් ජීවිත දෙකක් බිලිගනී.

රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද (07) අලුයම සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ බෝ පසිඳු නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවයි පොලිසිය කියා සිටියේ. ඔවුන් 28 හැවිරිදි රන්න සහ තිස්සමහරාම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මියගිය පුද්ගලයා මිතුරෙකුගේ නිවසේ අදාළ…

Read More

“ඔය ගමන යන්න ලෑස්ති වෙනකොට මම එපා කියලත් කිව්වා.” – තරුණ අඹුසැමි යුවලට දිවි අහිමි කළ කනන්විල මාරක අනතුර ගැන පියා හැඬූ කඳුලින් කියන කතාව.

උදේ අටට විතර යාළුවෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන ඔය ගමන යන්න ලෑස්ති වෙනකොට මම එපා කියලත් කිව්වා. පුතා ටිකක් හිතුවක්කාරයි. මං කියන දේ නාහා එයාලගේ ගමන යන්න ගියා.  මට දවල් 1.00 විතර තමයි මේ ගැන දැනගන්න ලැබුණේ.  පොලිසියෙන් කතා කරලා කිව්වේ. මේ ගෙවල් දොරවල් සේරම පුතාටයි මං හම්බ කළේ. ඒත් දැන් ඉතින් ඒවායින් ඇති වැඩේ මොකක්ද. දෙන්නම…

Read More
Back To Top