කනන්විලදී ලොරියට බිලිවූ යුවළ
හොරණ – මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල ආසන්නයේදී සිදු වූ මාරක රිය අනතුරකින් විසිහතර හැවිරිදි සැමියා සහ විසිඑක් හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 04 වැනිදා උදෑසන 11.20 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනි. අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, හොරගලවත්ත, බෙරැකැටිය ප්රදේශයේ පදිංචිකරුවන් වූ එච්. කේ. පූර්ණ දිනුෂ්ක විදුමාල්…
