යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා – රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි
අපේ අම්මා කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ගෙදර අම්මටත් වඩා ලංකාවේ ”අපේ අම්මා” (Apé Amma) යූටියුබ් චැනල් එකනේ. ඉවුම් පිහුම් කලාව අමුහුම ආරෙකින් ප්රසන්ට් කරන නිසා චැනල් එක ලංකාවේ ප්රසිද්ධ වෙලා තිබ්බත් මෑතක නම් “අපේ අම්මා” ගැන කතාබහට ලක්වුණේ සමාජ මාධ්ය ඔස්සේ ඇති වුණ ගැටුම් එක්ක. හැබැයි ටික කාලයක් ඔක්කොම සද්ද බද්ද නැවතිලා තිබ්බට ඔන්න…
