මුඩුබිම සරුබිමක් කර පාසල් පෙලපොතට ගිය බරවකුඹුකේ සියදෝරිස් මාමා ගැන ඇසෙන ඒ කතාව මෙන්න

10 ශ්‍රේණියෙ පෙළ පොතින් පමණක් දැක තිබූ ඔහු (සැප් 25) උදේ අම්බලන්තොට දී සැබැහින්ම මුණ ගැසුණි. මුඩුබිම සරුබිමක් කර පාසල් පෙළ පොතට ගිය බරවකුඹුකේ සියදෝරිස් මාමා වාරි ඉංජිනේරුවන්ට පවා ඉටු කළ නොහැකි යැයි පවසා අතහැර දැමූ මුඩු බිමක් සරු බිමක් කරමින් අක්කර 100කට වැඩි බිමක් අස්වැද්දීමට ඇළක් කපා ජලය ගෙනා අපූරු ගොවි දෙවියකුගේ කතාව.. උත්සාහයත්,…

Read More

පොළොන්නරුව පූජා භූමිය අවට වඳුරන් හා රිළවුන්ට සමාජ රෝග

පොළොන්නරුව පූජා භූමිය සහ ඒ අවට ප්‍රදේශවල වඳුරන් හා රිළවුන් අතර ‘සිපිලිස්’ නම් ලිංගාශ්‍රිත රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව නැඟෙනහිර පළාත් සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාර් නිහාල් පුෂ්පකුමාර මහතා අනාවරණය කරයි. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේදී රෝගයේ පැතිරීම သိသာ ලෙස ඉහළ ගොස් ඇති බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. පසුගිය වසර තුනක…

Read More

වතුර බොන්න ගෙට ඇවිත් මාලය කඩාගෙන පැන්න දෙදෙනාට අසල්වැසියන්ගෙන් ගුටි පූජාවක්

ජලය පානය කිරීමේ මුවාවෙන් නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු, එහි සිටි වයෝවෘද්ධ කාන්තාවකට පිහියෙන් ඇන ඇය සතු රන් මාලයක් කොල්ලකා පළා යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී තිබේ. සැප්තැම්බර් 27 වන දින සවස් කාලයේ ජා-ඇල පොලිස් වසමට අයත් ඒකල, ජය මාවත ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්තා වී ඇත. අදාළ සැකකරුවන් දෙදෙනා මීට වසර හතරකට පමණ…

Read More

‘ පරිස්සමෙන් යන්න මගේ ආදරණීය අන්තෝනියෝ ‘ සමාජ මාධ්‍යයේ කවුරුත් දන්න එයා තැබූ සංවේදී සටහන.

පරිස්සමෙන් යන්න මගේ ආදරණීය අන්තෝනියෝ  ජීවිතේ හරි පුදුමාකාර අහඹු සිදුවීම් වෙන්නෙ. සීයව බලාගන්න ඇවිත් අදට හරියටම අවුරුදු 3ක්. ඒ අවුරුදු තුනම ඇහැක් වගේ බලාගත්ත මගේ ආදරණීය සීයා අද ස්වර්ගස්ථ වුණා. ඒ නිකං නෙමෙයි මගේ ජීවිතේට දහස් ගාණක් පාඩම් කියලා දීලා, මගේ ජීවිතේ මම ගොඩාක්ම ස්තූතිවන්ත වෙන මිනිස්සු අතුරින් කෙනෙක් වෙලා  ඉතාලියට පය තිබ්බ ගමන් හම්බුණ…

Read More

ස්ත්‍රීන්ගේ මුහුණින් ඇගේ චරිතය දැනගන්න .

යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය.  එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැතිය. ඔබේ රූ සපූව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මූහූණ හැඩය පිළිබඳව හා එහි පිහිටි හැඩය අනූව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ නොසිතන්නට ඇති. ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව…

Read More

වීඩියෝ කරා මිස දුව බේරගන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ පස්සෙ එයා මැරුණා

මන්නාරම සහ යාපනය යා කෙරෙන සංගුපිටිය පාලම ආසන්නයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබූ සය හැවිරිදි දැරියක්, රෝහල් ගත කිරීම සඳහා සහාය ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ශෝචනීය සිදුවීමෙන් මියගොස් ඇත්තේ එස්. තනුෂිකා නමැති දැරියකි. සිය පියා සමග යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසු ඇය යතුරුපැදියෙන් ඉවතට විසිවී ගොස්…

Read More

දේව මෙහෙය යද්දී ඇමරිකානු පල්ලියකට වාහනයක් ඇතුළු කළ ඉරාක යුද විරුවා හතර අතට වෙඩි තබා ගිනි තබයි – 4 ක් මරුට

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ, ග්‍රෑන්ඩ් බ්ලැන්ක් නගරයේ පිහිටි ‘ද චර්ච් ඔෆ් ජීසස් ක්‍රයිස්ට් ඔෆ් ලැටර්-ඩේ සේන්ට්ස්’ දේවස්ථානයට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් සහ ගිනි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා ඇත. ඉරාක යුද ප්‍රවීණයෙකු වන තෝමස් ජේකබ් සෑන්ෆර්ඩ් නැමැති 40 හැවිරිදි පුද්ගලයා මෙම ප්‍රහාරය සිදුකර තිබේ. ඉරිදා දේව මෙහෙය සඳහා සියගණනක් බැතිමතුන් රැස්ව…

Read More

නාන්න හොඳම වෙලාව මෙන්න, ඔබත් ආයේ නාන්න කලින් දැනගෙන නාන්න.

ලොව ඇතැම් පුද්ගලයෝ උදෑසනම ස්නානය සඳහා ප්‍රිය කරති. තවත් සමහරු රාත්‍රී ස්නානයට ප්‍රිය කරති. විශේෂයෙන් උදෑසන අවදි වී රැකියාවට යන පුද්ගලයන් ස්නානය කර යෑමට ප්‍රියත්වයක් දක්වයි. නමුත් සමහරු උදෑසන මුහුණ කට පමණක් සොයාගෙන රාත්‍රියේ දී ස්නානය කිරීමට පෙළඹේ. ඔබ කුමන වෙලාවේ ස්නානය කළත් එය ඔබේ ශරීර සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද කියා ඔබ දැනගත යුතු ය….

Read More

ගෝඨා මොනොරේල් අවලංගු කරාට පසු ජපානය මෙරට ව්‍යාපෘති කරන්නෙ පරිස්සමින්ලු

ශ්‍රී ලංකාවේ සැහැල්ලු දුම්රිය ගමනාගමන ව්‍යාපෘතිය ඇතුළුව ජපානයේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත ඕනෑම නව ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා රජය සමඟ සිදුකරන සාකච්ඡා සහ ගැඹුරු විමසා බැලීමකින් අනතුරුව බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් තානාපති කාර්යාලය මේ බව සඳහන්…

Read More

41 ක් මියගිය රැළියට පෙර තලපති විජේ ස්ථානීය විදුලි විසන්ධියක් ඉල්ලා ලියූ ලියුමක් එළියට

තමිලග වෙට්‍රි කලහම් (TVK) පක්ෂයේ නායක, සුපිරි නළු විජේ සහභාගී වූ කරූර් රැලියේදී සිදුවූ මාරාන්තික තෙරපීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක, මහජන ආරක්ෂාව පදනම් කරගනිමින් තාවකාලික විදුලි විසන්ධියක් ඉල්ලා එම පක්ෂය විසින්ම යොමු කරන ලද ලිපියක් මේ වන විට අනාවරණය වී තිබේ. පසුගිය සෙනසුරාදා පැවති මෙම රැලියේදී ඇතිවූ තෙරපීමෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින්…

Read More
Back To Top