“එදා සුජිත් අයියයි, නිශානුයි එක්ක එළිවෙනකන්ම නැටුවා. එළිවෙනකොට මම හිටියේ සැටියක නිදාගෙන. ඇඳුම් තැනින් තැන වැටිලා තිබුණා.”
සිස්ටම් එක වෙනස් වෙලා. මේ කියන සිස්ටම් වෙනස් කළේ තාක්ෂණය විතරක්ම නෙවෙයි. තාක්ෂණයත් එක්කම මිනිස්සුත් වෙනස් වුණා… එදා මිනිස්සු තමන්ගේ දුක පාලුව නිවාගන්න සිංදු ඇහුවා, බජව් දැම්මා. පිට්ටනිවල ක්රිකට් ගැහුවා. වෙල් යායවල් වල දිව්වා. ඒත් අද…හැමදේම එකම එක ස්මාර්ට් දුරකතනයකට සීමා වෙලා ! මේ දුරකතනය අතපත ගාන පුංචි උන් මුලු ලෝකෙම අයිති කරගෙන… සතුට…
