සූරියවැව වන අලි ප්රහාරය – වන අලියා පන්නාගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ මළ සිරුරත් වනය තුළ දී හමුවෙයි!
සූරියවැව නුවන් ජයසේකර – සුරියවැව දී එක් පුද්ගලයෙක් ඝාතනය කරමින් එල්ල වු වන අලි ප්රහාරයෙන් පසු අතුරුදහන් වී සිටි පුද්ගලයාගේ මළසිරුර ද අද පෙරවරුවේ සොයා ගෙන තිබිණි. ඒ සිරුර සොයා ගන්නේ සිද්ධිය වී එක් පුද්ගලයෙක් මරා දැමූ ස්ථානයේ සිට කිලෝමීටර බාගයක් පමණ දුරින් කැලේ තුළට වන්නටය. දැනට විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ මේ වන අලියා සූරියවැව…
