පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් ළඟදීම ඇතුළට යන්න ඉන්න කිහිපදෙනෙක් ගැන ජනපති කියයි
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කර තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ, ඉකුත් ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර ශ්රී ලාංකික ප්රජාව සමඟ පැවති හමුවකදීයි. මෙම අවස්ථාවේදී විමර්ශන පමා වීම පිළිබඳ ශ්රී ලාංකිකයෙකු විසින් චෝදනාත්මකව ජනාධිපතිවරයාගෙන් ප්රශ්න…
