හිත සැනසෙන ලස්සනම රූපයක්. ශෙරිල් කියන්නේ සුරංගනාවියක්. බලන්නකෝ මේ ෆොටොස් ටික .
ෂෙරිල් කියන්නෙ කවුරුත් ආදරේ කරන නව පරපුරේ ජනප්රිය තාරකාවක්නෙ. ජනප්රිය නිළියක්, නිරූපණ ශිල්පිනියක් ද වන ශෙරිල් ඩෙකර් කියන්නෙ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ. ඔන්න රුවනුයි ශෙරිලුයි ලඟඳි විදෙස් සංචාරයකට ගිහින්.ඒ ලස්සන ෆොටෝස් ෆේස් බුක් ගිණුමට එකතු කරලා තිබුණා.. ඒ මෙන්න මෙහෙමයි. බලන්නකෝ ලස්සන .
