ළමා රෝහලේ වාට්ටු තුළ දරුවන්ට ලබා දෙන සෞන්දර්යාත්මක අධ්යාපනය ඉක්මන් සුවයට බලපාලා – විශේෂඥ වෛද්ය අතුල ලියනපතිරණ හෙළි කරයි!
ශ්රියානි විජේසිංහ – රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ප්රතිකාර ලබා ගන්නා දරුවන්ට රෝහල් වාට්ටුව තුළදීම ලබා දෙන සෞන්දර්යාත්මක අධ්යාපන ක්රමවේදය හේතුවෙන් දරුවන්ගේ රෝග තත්තවය ඉකිමන් සුව වී නිවෙස් බලා යාමට හැකියාව ලැබෙන බව කරන ලද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇතැයි රෝහල් අධ්යාපන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය අතුල ලියනපතිරණ සඳහන් කරයි. ගුරුවරුන් 5 දෙනෙකු යොදා ගනිමින්…
