අල්ලන අල්ලන රිලවිය ගැබ් අරන් ලු – රිලවියන්ට ලූප පැළඳවීම ටික කාලයකට ආපස්සට යයි
රියානි විජේසිංහ – රිලවියන් බහුතරයක් දෙනා මේ දිනවල ගැබ්ගෙන ඇති බැවින් ලූපය පැළදීම තවත් ටික කාලයකට ආපස්සට යන බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ පශු වෛද්ය අංශයේ ප්රධානී මහාචාර්ය අශෝක දංගල්ල සඳහන් කරයි. අල්ලා ගන්නා ලද රිලා ගැහැණු සතුන්ට ලූපය ඇතුළු කිරීමට පෙර ගැබ්ගෙන තිබේද යනන් පිලිබඳව සිදුකරන ස්කෑන් පරික්ෂාවේදී සැලකිය යුතු රිලා ගැහැණු සතුන් සංඛ්යාවක් ගැබ්ගෙන…
