සෑම ඇමරිකානුවෙක්ම දැන් අපේ ඉලක්කයක්, ඔබ ඇරඹුවා අප අවසන් කරනවා – ඉරානය දැඩිව තීරණය කරයි
ඉරාන න්යෂ්ටික මධ්යස්ථාන තුනකට ඇමෙරිකානු ගුවන් ප්රහාර එල්ලවීමත් සමඟ මැදපෙරදිග නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී තිබේ. ඉරාන රාජ්ය රූපවාහිනිය මගින් සිදුකළ ප්රකාශයකින් අනතුරු අඟවා ඇත්තේ, කලාපයේ සිටින සියලුම ඇමෙරිකානු පුරවැසියන් සහ හමුදා නිලධාරීන් මේ වනවිට ඉරාන නීත්යානුකූල ඉලක්කයක් බවට පත්ව ඇති බවයි. ඉරාන රාජ්ය රූපවාහිනී සජීවී වැඩසටහනකදී ප්රකාශ කළේ ඉරානයේ පහසුකම්වලට බෝම්බ හෙලීමෙන් ඇමරිකාව ආරම්භ කළ…
