ඒ දවස්වල මගේ පෙනුමට ගොඩාක් අය විහිළු කළා
නිරූපණය හා රංගනය යන ක්ෂේත්ර දෙකෙහිම රසික ආදරය දිනාගත් අමන්දා සිල්වා, බිරිඳක ලෙස නව දිවියක් ඇරඹීමෙන් පසුව කලා කටයුතුවලින් දුරස් වෙලාද යන ප්රශ්නය බොහෝ දෙනෙක්ට ඇතිවෙලා. එයට හේතුව රසික රසිකාවියන්ට කලා නිර්මාණ සමගින් ඇය හමුවන අවස්ථා අල්ප වීම. කෙසේ වෙතත් අමන්දා සිල්වා ඇගේ සැමියා වන ඩයස් වනිගසේකර සමග සමාජ මාධ්ය තුළින් නිතරම මුණ ගැසෙන නිසා…
