කෝටි 433ක බදු පොලු තැබූ සමාගම් 5ක අධ්‍යක්ෂකවරුන්ගේ දේපළ ආණ්ඩුවට

රුපියල් කෝටි හාරසිය තිස් තුනකට අධික (4,334,997,188) මහා පරිමාණ වැට් බදු පැහැර හැරීම් සිදුකර සිර දඬුවම් ලැබූ සමාගම් 5ක අධ්‍යක්ෂවරුන්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මෙම සමාගම්වලට හෝ එහි අධ්‍යක්ෂවරුන්ට අයත් දේශීය හා විදේශීය නිශ්චල හා චංචල දේපළ පවරා ගැනීම හෝ වත්කම් පවරා ගැනීමට දේශීය ආදායම්…

Read More

මැරිලා දවස් පහක් ගිය ලෙඩ්ඩුන්ටත් ඔපරේෂන් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් ඊ (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා…

Read More

වෛද්‍ය මහේෂි අපේ නෙවෙයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න තම සංගමයේ සාමාජිකාවක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, මෙම වෛද්‍යවරිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක්ද නැද්ද කාරණාවට වඩා, කිසි යම් කෙනෙක් මෙම සෞඛ්‍ය පද්ධතිය ඇතුළත රෝගී සත්කාර සේවාවන්වලට අඩපණ…

Read More

ජපුර වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු හෙළිවෙයි

දූෂණ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝගීන් ලවා තමන්ට අයත් පෞද්ගලික ආයතනයකින් ශල්‍ය උපකරණ ගෙන්වාගෙන මොළය මියගිය රෝගීන්ටත් සැත්කම් සිදුකර ඇති බව ඊයේ (24) අධිකරණයේදී අනාවරණය වුණි. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ…

Read More

ඔක්කොම කේස් ඉවරයි ටීච අම්මට සම්මානයක්

online ගුරුවරියක් වශයෙන් ප්‍රසිද්ධියට පත් හයෙෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය ගැන අලුත්ම කතාවක් කියන්නයි මේ සූදානම.පසුගිය කාලසීමාවේදී ඇය වඩාත් ජනප්‍රිය වී සිටියේ ඇයගේ ආයතනය සේවය කරන තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට පහරදීමේ සිදුවීමක් හේතුවෙන්. කෙසේ නමුත් ඒ සිදුවීම තවමත් අවසන් වී නැති අතර නීතිමය කටයුතු සිදු වෙන වකවානුවක ඇයට ජනප්‍රියම ගුරුවරිය හොඳම ගුරුවරිය යන නිර්දේශයන් යටතේ Asia Miracle සම්මානය…

Read More

මරණය පෙන්නා රෝගීන් හූරා කෑ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී විජේරත්න යළි රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…

Read More

කිරි ඉබ්බන් 13 දෙනෙක් මස් කළ මස්වැද්දියන් 03ක් අත් අඩංගුවට

පොළොන්නරුව ප්‍රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් දහතුන්දෙනෙකු මරා ආහාරය සඳහා පිසීමට සූදානම් කර කළ කාන්තාවන් තිදෙනෙකු හා මරා දැමූ කිරි ඉබ්බන්ගේ මස්, පාද, ඔළු හා බිත්තර තොගයක් අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පුත්තලම හා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ කරන…

Read More

“ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවෙන් පලා ගොස් නැහැ” – ආරක්ෂක අමාත්‍ය

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවෙන් පලා ගොස් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍ය විජේපාල පැවසුවේ, මෙතෙක් රැස්කරගෙන ඇති තොරතුරුවලින් ඇය රටින් පලා ගොස් ඇති බවක් නොපෙන්වන බවයි. ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දි සමඟ ඇති තොරතුරු, මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන…

Read More

කකුල් දෙකම බිඳී ගොස් රෝදපුටුවකට වැටුන ජීවිතයට අභියෝග කර ලෝකය දිනාගත් තරුණයා

අසංක හදිරම්පෑල – ජාත්‍යාන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් නිකොලස් පූරාන් ගැන කාටත් අමතක කතාව… නිකලස් පූරන් පසුගියදා (10) ජාත්‍යන්තර ක්‍රිකට් වලට සමුදුන්නා. අද ලොව වටා ප්‍රේක්ෂකයන්ගේ උසුළු විසුළු වලට ලක්වෙනවා. මගේ මතයට අනුව ඔහු මෙහෙමවත් ක්‍රිකට් ගහපු එක විශාල ජයග්‍රහණයක්. “දැන් ඉතින් සල්ලි වලට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහයි”, “20-20 ක්‍රිකට් ගහපු කෙනෙක් පොරක්ද?”, වගේ අදහස් දැක්වීම් වලින්…

Read More

වැලිකන්ද නගරයට කඩා වැදුන වන අලි රංචුවක් නගරයේ නව වෙළෙඳ සංකීර්ණය වනසති

පොළොන්නරුව වැලිකන්ද නගරයට  (23) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක්, නගරයේ අලුතින් ඉදිකර තිබූ වෙළඳ සංකීර්ණයේ දොරවල් රැසකට හානිකර නගරයේ තවත් වෙළඳසැල් විශාල ප්‍රමාණයකට හානි සිදුකර පලාගොස් ඇති බව වැලි කන්ද නගරවාසීහු සඳහන් කරති. නිරන්තරයෙන් වැලිකන්ද නගරයට රාත්‍රී කාලයේ පැමිණෙන මෙම වන රංචු තමන්ගේ වෙළඳසැල්වලට දැඩි ලෙස හානි සිදුකරන බවත් අලුතින් ඉදිකරන ලද වෙළඳසංකීර්ණයේද දොරවල් විශාල…

Read More
Back To Top