මිනිස්සුන්ට උදව් කරමින් සිටි මන්දිනු පෙරේරා තාත්තා මරපු පලිය ගන්න කෙහෙල්බද්දර පද්මේ වුන හැටි

මේ දවස් වල කතාබහට ලක්වෙන ඔහු මේ මිට වසර දෙකකට පෙර මෙරට ජාතික පුවත් පතකට කළ සම්මුක සාකචාවක්. පෙරේරා යුවළට දාව ගම්පහ ප්‍රදේශයේදී 1988 ජුනි මස 17 වැනිදා බිලිඳෙකු මෙලොව එළිය දුටුහ. එලෙස උපන් බිලිඳාට කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා යන නම දෙමාපියෝ තැබූහ. නිසි වයසට පැමිණීමත් සමග දෙමව්පියෝ ඔහුව උඩුගම්පොල ජාතික පාසලට ඇතුළත් කළහ. කුඩා…

Read More

තාත්තා මැ රූ දෙන්නාවම 2022 හා 2025 හමාර කළ කෙහෙල්බද්දර පද්මේගේ කතාව

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන ඩුබායි රටේ සිටින මහමොළකරු කෙහෙල්බද්දර පද්මසිරි හෙවත් ‘පද්මේ’ තමන්ගේ පියා මැරූ පලිය ගන්න පියාගේ ඝාතකයින් වන පස්පොඩ්ඩා 2022 දීත් ගනේමුල්ලේ සංජීව 2025දී ත් ඝාතනය කර ඇත. මිනුවන්ගොඩ පාතාල ලෝකයේ නවතම නමක් ලෙස ඉස්මතු වූ ‘පද්මේ’ නමැති තරුණයාගේ ජීවිත කතාව විමර්ශනය කරන විට එය සාමාන්‍ය තරුණයෙකුගේ ජීවිතය අපරාධ ලෝකය කරා…

Read More

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය. මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු…

Read More

සංජීව මැරුවේත්, පාතා­ලයේ ගෝඩ් ෆාදර් ධම්මික මරපු විදියටමයි

පාතාල අප­රා­ධ­ක­රු­වන් හිටි­හැ­ටියේ අලු­ගසා දමා නැඟි­ටින්නේ වත්මන් රජය මානව හිමි­ක­ම්ව­ලට ගරු කර­මින් නීතියේ ආධි­ප­ත්‍යය රටේ ස්ථාපිත කිරී­මට දැඩි වෙහෙ­සක නිර­තව සිටි­ය­දීය. පාතාල අප­රා­ධ­ක­රු­වන් කලින් වගේ පොලිස් වෙඩි ප්‍රහා­ර­ව­ලට ලක්ව මිය යන්නේ නැති සහ ආයුධ පෙන්වන්න ගොස් වෙඩි නොකන කාල­යක පාතා­ලය අමුතු විදි­හ­කට නැඟි­ටි­මින් එහි උච්ච­තම අව­ස්ථා­වක් පිළි­බිඹු කරන්නේ අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී ඊයේ (19) සිදුවූ වෙඩි…

Read More

පෙම්වතුන්ගේ දිනයේදී සුකේෂ්ගෙන් ජැකලින්ට ජෙට් යානයක්

පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ විත්තිකාරිනියක ද වන අතර, එවකට ඔහුගෙන් අතිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් තෑගි වශයෙන් ලැබීමෙන් ඔහුගේ නඩුවේ විත්තිකාරිනියක බවට ද පත්වූවාය. බන්ධනාගාරයේ සිට වරින්…

Read More

පියුමි හා තාඹුගලගේ බදු විස්තරේ ජුනි 31දාට අධිකරණයට දෙන්න කියයි

රූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වර්තාවක් ලබන ජූනි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය. දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන්…

Read More

පියුමිගේ ‘‘ලොලියා’’ ගන්න අයට CIDය කරදර කළ බව සුමුදු අධිකරණයට කියයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වී තිබේ. පියුමි හංසමාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක වෙත එලෙස දැනුම් දී ඇත. පියුමි හංසමාලිගේ ලොලියා නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ගේ නිවාස…

Read More

දුම්රිය ස්ථාන ක්ලීන් කරන මෙහෙයුමට එක් වූ බාලදක්ෂයින්

ක්ලීන් ශ්‍රී ලංකා‘(Clean Sri Lanka) ව්‍යාපෘතියට සමඟාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් ප්‍රධාන උත්සවය ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය මූලික කරගනිමින් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතඅමුත්තා ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.කුනනාදන්, විශේෂ ආරාධිතඅමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහත්වරුන් සහභාගී…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224ටම යළි පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව එම තීරණයට එළැඹ ඇතැයි ද පැවසේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන…

Read More

එයාපෝර්ට් එකේදී මෙයා ලගට ආවොත් සොරි තමයි. හුරතලේට හිටියට මේ ඉන්නේ විශේෂ පුහුණුවක් තියෙන සොල්දාදුවෙක්. ෆේස්බුක් එකේ වයිරල් වුන බලු හුරතලාගේ ඇත්ත කතාව.

දවස් වල ෆේස්බුකේ වයිරල් වෙන වීඩියෝ එකක් තමයි මේ. මේ විඩියෝ එකේ කමෙන්ට් වල ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ බලු සුරතලාගේ හුරතලේ ගැන වගේම එයාගේ මිත්‍රශීලීකම ගැනයි. හැබැයි ඇත්තටම මේ සුරතලා කාටද අයිති, එයා මේ එයාපෝර්ට් එකේ මොකද කරන්නේ කියන එක දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. මේ සුනඛයා ඇතුළුව ගුවන්තොටුපලේ සිටින සුනඛයන් සියළුම දෙනා අයිති වෙන්නේ…

Read More
Back To Top