SLS ප්රමිති ලාංජනය හොරට යෙදූ පානීය ජල බෝතල් 6800 ක් විනාශ කරයි
SLS ප්රමිති ලාංජනය ව්යාජ ලෙස යෙදූ පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාළව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී, ශ්රී ලංකා ප්රමිති ලාංජනය ව්යාජ ලෙස මුද්රණය කරන ලද වෙළද නාමයක් යටතේ පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත්කිරීමට පූගොඩ…
