අමුතුම වයිබ් එකක ඉන්න ක්ලැසික් කෙල්ල යොහානි හෙට්ටිආරච්චි

මෙදා හාට් එකට රසම රස ගොසිප් එකක් දෙන්න යොහානි ඇවිදින් ඉන්නවා ඔන්න. යොහානි කිව්වේ…? යොහානි දිලෝකා ද සිල්වා නෙවෙයි. මේ ඉනනේ යොහානි හෙට්ටිආරච්චි. එයාව නොදන්නේ කවුද? ආලින්දයේ සිනමාවේ අසුන්ගන්න හැමෝම වාගේ සුන්දර රූසපුවක් හිමි මේ ජනප්‍රිය ටෙලි තාරකාවට හරිම ළෙන්ගතුයි. හුඟක් අය කියන්නේ යොහානි අමුතුම වයිබ් එකක ඉන්න ක්ලැසික් කෙල්ලක් කියලයි. එයාගේ යූටියුබ් එකට දසදහස්…

Read More

විසි හැවිරිදි තරුණිය ගැබිනියක් කළ 43 බාප්පා අත්අඩංගුවට

මාකොළ, දේවාල පාර ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචි වී සිටි විසි හැවිරිදි තරුණිය ගැබිනියක් කළ බවට සැකපිට හතළිස් තුන් හැවිරිදි සිය බාප්පා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එම තරුණියගේ පියා මිය ගොස් තිබෙන අතර පසුව මව විසින් එම පුද්ගලයා සමග විවාහ වී මව විදේශගතව ඇත. මේ අතර තරුණිය, බාප්පා හා ඔහුගේ නව හැවිරිදි පුතා සමග එම…

Read More

නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් උමායා වෙනුවෙන් ඔහු සංවේදීව එක්කළ සටහන

ඇයගේ මේ නික්මයාම ඔහුට තවමත් සිහිනයක් වගේ වෙන්න ඇති.. අපේ මේ ජීවිත කතාව ඇතුළේ තියෙන්නේ යාම් සහ ඒම් පමණයි… ඒ කතාව සත්‍යක් වුණත් අපි ආදරේ කරන කෙනෙක් නික්ම ගියාම ඇත්තටම ඒ දුක දරාගන්න ටිකක් අමරුයි නේද..? මේ අන්න ඒ වගේ කඳුළින් අවසන් වුණු ආදර කතාවක්.. ඇයගේ මේ නික්මයාම ඔහුට තවමත් සිහිනයක් වගේ වෙන්න ඇති.. කාලයක…

Read More

අපි විවාහ වෙලා දෙපැත්තක ඉඳලා තේරුමක් නැහැනේ, ඒ නිසාම තමයි මම ලංකාවෙන් ආවේ

පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබේ හදවතට නිතරම සමීප වුණු දිලිනි ලක්මාලි හදිසියේම නවසීලන්තයේ පදිංචියට ගිහින් කියන ආරංචිය කලා ලෝකයේ හැම කෙනෙක්ම දැන් දන්නවා. ඒ නිසාම, කාලයක් පුරා ටෙලිනාට්‍යවල ආකර්ෂණීය රංගනයක නිරත වුණු ඇයව සම්බන්ධ කරගන්න ‘මව්රට’ ‘හාට්’ අපි කටයුතු කළේ ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන්මයි. ඉතින් දිලිනි කොහොමද? හොඳින් ඉන්නවා. හදිසියේම ලංකාවෙන් යන්න හිතුණේ ඇයි?…

Read More

ලොකු හාමුදුරුවන්ව නයාගෙන් බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු පන්සලේ චූටි මැණිකේ

මේ ලිපියෙන් අද ඔබට කියන්නේ හරිම සංවේදී කාරණාවක් ගැන. ඒ තමයි විහාරස්ථානයක සුරතලයට ඇතිකළ සුනඛයකු, හදිසියේම එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළට පැමිණි නාගයකු මරාදමා, විහාරාධිපති හිමියන්ගේ ජීවිතය බේරාගැනීම. එහෙත් නාගයාගේ දෂ්ට කිරීම හේතුවෙන් සුරතල් සුනඛයාද මියගොස් තිබෙනවා. අපි මේ සංවේදී කතාව ගැන කියන්න පාදක කරගන්නේ Travel Trinco යූටියුබ් නාලිකාවේ පළවූ වීඩියෝවක්. ඉතින් Travel Trinco චැනලය…

Read More

සිව්දෙනෙකුට මරු කැඳවූ තෝරයායේ මාරක බස් අනතුරට හේතුව හෙළිවෙයි

දෙනෙකුට මරු කැඳවමින් කුරුණෑගල – තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගයෙන් එක් බස් රථයක් ධාවනය කිරීම බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා. මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව නවතා තිබූ මගී ප්‍රවාහන බස්රථයේ…

Read More

බදු අඩු වෙයිද..බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

ශ්‍රී ලංකාවේ පළමු දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් මෙරට ආබාධ සහිත පුද්ගල සංවිධාන ගණනාවක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. ඒ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී එම සංවිධාන මගින් තම ප්‍රජාවට මුහුණ දෙන ගැටලු සහ ඊට විසඳුම් ඇතුළත් යෝජනාවලියක් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත්…

Read More

කාණ්ඩ අනුව අද සහ හෙට විදුලිය කපන වේලාවන් මෙන්න – කාණ්ඩය දැනගන්න දැන්ම බලන්න

රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්‍රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය…

Read More

BREAKING NEWS : අද සහ හෙට විදුලි කප්පාදුවක්

විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව…

Read More

මුලු ලංකාවම කළුවරේ තියපු අපේ වඳුරා ජාත්‍යන්තරයටත් යයි – විදෙස් මාධ්‍ය රැසක් ඇමැතිතුමා කියපු වඳුරාට ලොකු ප්‍රචාරයක් දෙයි..!

වඳුරකු නිසා ශ්‍රී ලංකාවේ විදුලිය බිඳවැටීමේ ප්‍රවෘත්තිය විදේශ පුවත් සේවාවලද ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබේ. අනපේක්ෂිත ලෙස වඳුරකු වැරදිකරුවකු බවට පත්ව රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුවූ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඊයේ මෙම සිදුවීම අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවන්ද පුවතක් ලෙස පළකළේය. දිවයින පුරා විදුලිය ඇණහිටීම පෙ.ව. 11:30ට පමණ සිදු වූ අතර එමඟින් විදුලි පද්ධතියට බාධා ඇතිවිය….

Read More
Back To Top