ඇස් උඩ යන්නම, රාජ්ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්ය ආනන්ද විජයපාල මහතා විශේෂ ප්රකාශයක් සිදුකර තිබෙනවා. ඒ මෙවර අයවැයෙන් රාජ්ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරිමට තීරණය කළ බවයි. ඒ මහතා මේ බව සදහන් කළේ තඹුත්තේගම ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය. කෙසේ වෙතත්, ඉහත සදහන් වෙන් කළ මුදල රාජ්ය සේවකයන්ගෙ වැටුපට එක් කරන්නේ…
