මිය ගිය කාන්තාව මෝචරියේදී නැගිටලා රෝහල එකම ගාලගෝට්ටියක් වෙයි – ප්රධාන රෝහලකින් ඇහෙන පුදුම හිතෙන කතාවක්
මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ එපා කියා දිව ගිය පුවතක් ප්රධාන පෙළේ රෝහලකින් වාර්තා විය. මුල් පෙළේ රෝහලකි. එහි කාන්තා වාට්ටුවක ප්රතිකාර ලැබූ කාන්තාවක රාත්රි කාලයේ මියගියාය. මරණයෙන් දෙපැයක් ගතවූ පසු දේහය මිනී කාමරයට දැමීම සිරිතක් බැවින් වාට්ටු භාර නිලධාරීහු…
