බේබදු සැමියන් අතහැර කාන්තාවන් දෙදෙනෙකු විවාහ වෙයි

මත්පැන්වලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයන් එපා වී නිවෙස් අතහැර ගිය කාන්තාවන් දෙදෙනෙක් එකිනෙකා සමඟ විවාහ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තාවල දැක්වෙන්නේ කවිතා සහ ගුන්ජා නැමැති මෙම ඉන්දීය කාන්තාවන් දෙදෙනා පසුගිය බ්‍රහස්පතින්දා එකිනෙකා සමඟ යුග දිවියට එළඹ ඇති බවයි. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ඩියෝරියා හි පිහිටි ශිව කෝවිලේදී මෙම කාන්තාවන් දෙදෙනා යුග දිවියට…

Read More

හිටපු ජනපතිවරයෙකුගේ විවාහය දෙදෙරායාමේ අවධානමක්

ලොවක් කතා වුණා.. ඒ චරිත ද්විත්වයට ගොඩක් දෙනෙක් ආදරය කළා.. ඒත් අද ඒ කතාව ටිකක් වෙනස්… ඒ ඇයි.. අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සහ මිෂෙල්.. ඒත් දැන් මේ වෙද්දී ඒ කතාව ගොඩක් වෙනස් වෙලා.. ඔවුන්ගේ විවාහ ජීවිතයට මේ මොකද්ද වෙලා තියෙන්නේ…? ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ…

Read More

ජනපති යාපනයට එන වෙලාවට මන්ත්‍රී අර්චුනා ඇතුළු පිරිසක් කරන්න සැලසුම් කරපු දේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති අතර උද්ඝෝෂණ වලට එරෙහිව යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරන වාරණ නියෝගයක් ඉල්ලමින් යාපනය පොලීසිය යාපනය අධිකරණයට ඊයේ (29) දා පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ. ඒ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෙට යාපනයට පැමිණෙන විට යාපනයේ ස්වාධීන මන්ත්‍රී අර්චුනා…

Read More

නුවරඑළියට අවධානම් තත්ත්වයක්, හදිසියේ ගත් තීරණය මෙන්න

නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර තිබෙනවා. ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ. මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා…

Read More

ලංකාවට ගෙන්වන ජපන් වාහනවල පුදුම හිතෙන මිල ගණන් මෙන්න

මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර් රථයක් මෙරට මුදලින් ලක්ෂ 35ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි ඔවුන් පවසන්නේ. මෙරටට රථ…

Read More

මෙවර “Star Travel” විශේෂාංගය තුළින් සදැල්ල හා එකතුවන්නේ ජනප්‍රිය රංගන සහ ගායන ශිල්පිනී නතාශා පෙරේරා. නතාශා Travel කරන කෙනෙක්ද ? ටිකක් අඩුයි, විවේකයක් ලැබුණු අවස්ථාවලTravel කරනවා. ඒ වගේම Travel කරන්න කැමතියි. ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ? ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන් වල සහ ශූට්ස් වලට ඇල්ලේ ගිහින් තියනවා. බණ්ඩාරවෙල, දියතලාව වගේම…

Read More

ගයාන් ගුණවර්ධන පූජනී සමගින් විවාහ වුනු ඒ ලස්සන දවස අදයි..!

“වරල ගස්සනා බැල්ම ලස්සනා කොඳුරයි කතා..” පූජනියකගේ ආලය දිනූ කඩවසම් කුමරු ඇයත් සමඟ අද යුග දිවියට… කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි… පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා.. බලන්නකෝ…

Read More

මිනිස්සු ගහපු ගල් එකතු කරලා ජානු ගත්ත අලුත්ම වණ්ඩිය ඔයාලා දැක්කද ?

ජානු එහෙම නැත්නම් කවිහාරි හපුතන්ත්‍රි හොඳ ප්‍රතිචාර වගේම විවේචන මැද්දෙන් තමන්ගේ ගමන යන කෙනෙක්. ඇත්තටම ඇයට මල්වවලටත් වඩා වැදුණු ගල් ප්‍රමාණය වැඩි ඇති. ඇයගේ පෙනුමට විතරක් නෙවෙයි ඇය කළ විවිධ ප්‍රකාශ නිසා මෑත කාලයේ වැඩියෙන්ම ට්‍රොල් වුණු රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් ජානු ඒ ගල්වලට බයේ හැංගුණ චරිතයක් වුණේ නැහැ. කවිහාරි කියන්නෙ…

Read More

හරක් කටා නිදහස් – නඩුවක් ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නෑ

මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා නියෝග කළා. සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින…

Read More

මහින්ද රාජපක්ෂට ඇති ඩ්‍රෝන ප්‍රහාර අවධානමේ නවතම තත්ත්වය, ගිනි අවි 182ක් භාරදීලත් නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් අනතුරු අගවා නොමැති බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළා. ඒ, අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර තවදුරටත් පවත්වා ගෙන යාමට දැනට තීරණයක් ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ. මේ අතර, ආරක්ෂක අමාත්‍යංශය මගින් පුද්ගලයින්ගේ…

Read More
Back To Top