කවුරු එක්ක රඟපෑවත් පුබුදු අයියත් එක්ක රඟපාන්න නම් ටිකක් බයයි මාෂි සිරිවර්ධන
ලාංකීය සිනමාව අභාවයට යමින් තිබුණු මොහොතක, ගුණාත්මක සිනමා නිර්මාණවල අහේනියක් තිබුණු යුගයක 2020 ජූලි 02 වැනිදා ඉඳන් දිවයින පුරා සිනමාශාලාවල ‘ද නිවුස්පේපර්’ (The Newspaper) නමින් චිත්රපටයක් තිරගත වුණා. ඒ චිත්රපටයේ අධ්යක්ෂකවරු වුණේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල කියන මෙරට ප්රවීණ නළුවන් දෙපළ. ඒ චිත්රපටයේ රඟපෑවෙත් මෙරට සිටින ප්රවීණ සහ විශිෂ්ටම ගණයේ නළු නිළි කැළක්. කොහොමහරි…
