උතුරු සුළඟ බලා… හැප්පුනොතින් මලා…. කියා පාතාලයෙන් ආ මල්වඩම
මෝදර පොලිස් වසමේ කොළඹ 15 ලිපිනයේ පිහිටි, සුභසිංහ නිශ්ශංක නැමති අයකුගේ අයගේ නිවස ඉදිරිපිට මල්වඩමක් හා ටී 56 ජිව උණ්ඩ 10ක් තබාගොස්ව ඇති බවට නිවසේ හිමිකරු විසින් මෝදර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෝදර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් සිදු කර විමර්ශණවලදී සහ CCTV පරීක්ෂාවලදී අනාවරණය කරගෙන ඇත්තේ, අපරාධය සිදු කිරීමට…
