රන්බීර් ‘රාමා’ට ගැළපෙන්නේ නැහැ.. රාමායණය ටීසරය නිකුත් වීමෙන් පසු ඉන්දියාව කැළඹේ

රන්බීර් කපූර් (Ranbir Kapoor)ගේ වඩාත්ම බලා සිටි චිත්‍රපටය වන රාමායණයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමඟ ඉන්දියානු රසිකයින් අපේක්ෂාභංගත්වයට පත් වී ඇති බව වාර්තා වුණා. නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයෙන් රන්බීර් කපූර් නිරූපනය කරන ‘රාමා’ චරිතය හෙළිදර කළ අතර එය බොහෝ දෙනෙක් තුළ කළකිරීමකට හේතුවුණා. විශේෂයෙන් රන්බීර් කපූර් ‘රාමා’ චරිතය…

Read More

විවාහයෙන් දින 39කට පසු රශ්මිකා හා විජේ තුන්දෙනෙක් වෙයි..

දකුණු ඉන්දීය සිනමා තරු වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ඔවුන්ගේ මුළු ලෝකයේම අවධානය දිනාගත් විවාහ මංගල්ලයට දින 39කට පසු යළිත් සමාජ මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඒ රසිකයින් ව්‍යාකූල කළ පුවතක් සමඟයි. ඉකුත් පෙබරවාරි මාසයේ උදයිපූර් හි පැවති උත්කර්ෂවත් උත්සවයකදී සිදු වූ ඔවුන්ගේ විවාහයේ සිට චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු සියලු වැදගත් අවස්ථා මාධ්‍යයන්හි…

Read More

පිරිත් සද්දේ අස්සේ ගෙදර සාලේ කරපු අමුතුම වැඩේ… අහල පහළට ඇහෙයි කියලා තමයි මෙහෙම කරලා තියෙන්නේ… අන්තිමට වෙච්ච දේ

අනුන්ගේ දේකට වඩා තමන්ගේ ගෙදරම නිධානයක් ඇතැයි සිතා අමුතුම ආකාරයේ මෙහෙයුමක් දියත් කළ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. අංජනම් එළියකින් බලා නිවස තුළ කැණීම් කරමින් සිටි ත්‍රි රෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මුළු ප්‍රදේශයම මවිතයට පත් කරමිනි. කහතුඩුව, වෙනිවැල්කොළ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සිය බිරිඳ සහ දරුවන් පවා…

Read More

පොඩි දරුවෙක් කරපු සෙල්ලමකින් විනාඩි 10න් මුළු මූණම ඉදිමෙයි! ගෙදර වවන මේ කොළේ මෙච්චර විසද ?

ගෙදර දොරේ හැදෙන ගහකොළ ගැන මීට වඩා හිතන්න කාලය හරි නේද? තමන්ගේ පුංචි පුතාට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත අත්දැකීමක් ගැන “අජන්තා නිස්සංකා” නම් මවක් තැබූ මුහුණුපොතේ සටහනක් මේ වන විට කාගේත් අවධානයට ලක්ව තිබෙනවා. ඇය පවසන අන්දමට, ඇගේ පුතා පෙරේදා උදෑසන කතුරක් ගෙන නිවසේ තිබූ විසිතුරු පත්‍රයක් සහිත ගසක කොළ කපමින් සෙල්ලම් කර තිබෙනවා….

Read More

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.0ක ප්‍රබල භූ චලනයක් – ලංකාවේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්

ඉන්දුනීසියාවේ අද (04) රික්ටර් මාපකයේ 6.0ක භූ චලනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි. ඉන් සිදු වූ හානි සම්බන්ධයෙන් මේ දක්වා තක්සේරු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ටාලාවුඩ් දූපතෙහි මෙම භූචලනය වාර්තාවී ඇති බව සඳහන්ය. ඒ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය…

Read More

යුක්රේන ජනාධිපති වීර සෙබළ පදක්කම පැළඳවූ ළහිරු කාවින්ද හතුරුසිංහ රුසියානු ප්‍රහාරයකින් මරුට

ශ්‍රී ලංකා යුද හමුදා දෙවන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ප්‍රභූ ආරක්ෂක ඛණ්ඩයේ සේවයේ නිරතව සිට නොදන්වා සේවයෙන් ඉවත්ව ගොස් යුක්රේන හමුදා සේවයට එක්වූ ළහිරු කාවින්ද හතුරුසිංහ සටන් බිමේදී මිය ගොස් ඇති බව සංදේශය සංස්කාරක Saroj Pathirana අද දින (04) වාර්තා කර ති⁣බේ. යුක්රේන් ජනාධිපති සෙලෙන්සිකි විසින් පසුගියදා ළහිරු කාවින්ද හතුරුසිංහට වීර සෙබළ පදක්කම පැළඳවූ බවද දැන ගැන්මට…

Read More

තෙල් මිල ඉහළ යාමත් සමග අමාත්‍යවරුන්ට විදේශ සංචාර තහනම් කරයි

මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කරමින් එරට සියලුම අමාත්‍යවරුන්ට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කරමින් සඳහන් කර ඇත. එමෙන්ම මෙම සීමාවේ පියවරක් ලෙස සෙනගාල…

Read More

උසස් පෙළින් A 3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා නොසිතූ මොහොතක අවසන් ගමන් යයි…

ඔහුගේ ජීවිතය රහසේම උදුරාගත්තේ කවුද..? හදවත් කම්පා කළ ඒ සංවේදී පුවත ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක් ඔහුගේ මරණයට හේතුව නම් අදහාගන්නවත් බැහැ..  මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී පුවතක්. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත්, යාපනයේ ඉනුවිල් හි දකුණු ඉනුවිලෙයි හි පදිංචිව සිටි ලවන් අක්ෂයන්ත නමැති ශිෂ්‍යයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද…

Read More

සංජානා අලුත් පිටුවක් පෙරලද්දී පරණ සැමියා මුනිවත රකී

මේ ආදර කතාව දෙදරා යන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය සිදුවී වසරක් යන්නත් මත්තෙනුයි.. ඒ වුණ දේ නම් මේ දෙන්නාට ආදරය කරන රසික රසිකයින්ට විශාල කම්පනයක් ඇති කරන පුවතක් වුණා.. කොහොම වුණත් සමාජමාධ්‍ය ඇතුලේ මේ ගැන කතා කරන එක දැන් නම් ටිකක් අඩුවෙලා. කොහොම වුණත් කලකට ඉහතදී ආදරවන්තයින් විදිහටත් , සැමියා සහ බිරිඳ විදිහටත් ගෙවුණු කාලය වලදමන්න…

Read More

කට පාලනය කරගන්න පුළුවන් නම් අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන් – කවුරුත් හොයපු චන්දිමාල්ගේ කෙට්ටුවීමේ රහස ප්‍රථම වතාවට හෙළිකරයි

චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය නිරූපණ ශිල්පීයෙක් ඔහු මිස් ශ්‍රී ලංකා කිරුළ ලංකාවට ගෙන ඒම සඳහා නොයෙකුත් ආකාරයෙන් කැපකිරීම් කෙරූ පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි. මේ වන විට චන්දිමාල් පිළිබඳ බොහෝ දෙනෙක් වැඩිපුර කතාබහ කරන්න පටන් ගන්නේ ඔහු හිටියටත් වඩා ගොඩක් ශරීරයෙන් කෙට්ටු නිසයි. විශේෂයෙන් තරුණියන් බොහෝ දෙනෙක් ඔහු කෙට්ටු උනේ…

Read More
Back To Top