වැක්සීන් ගහපු අයට ඇත්තටම හාර්ට් ඇටෑක් හැදෙනවද? සමාජයේ පැතිරෙන කතාවලට ජාතික රෝහලෙන් පිළිතුරක්…

මේ දවස්වල සමාජ මාධ්‍යවල වගේම හැමෝම අතරේ කතාබහට ලක්වෙන ලොකු මාතෘකාවක් තමයි තරුණ පිරිස් අතර එකපාරටම හෘද රෝග වැඩිවීම. ගොඩක් අය සැක කරන්නේ, මේකට ප්‍රධානම හේතුව අපි හැමෝම ගත්ත ‘කොවිඩ් එන්නත’ කියලයි. ඔයාටත් මේ ගැන බයක් හරි සැකයක් හරි තියෙනවද? එහෙනම් මේ කතාව අනිවාර්යයෙන්ම කියවන්න. පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ ගැන…

Read More

අවසරය ලැබුණේ කාගෙන්ද….? සෙව්වන්දිගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමේ සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට..

ඉෂාරා සෙව්වන්දි, මීට මාස ගණනකට ඉහතදී ඇය ගැන කතා කළේ ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියත් සමගයි. ඉන් පසු නැවතත් ඇය කතා මැවුවේ, විදෙස් රටකට පළාගොස් සිටියදී නැවතත් මෙරටට රැගෙන ආ අවස්ථාවේදීයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් නියෝග මත රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන් දිනය වෙනුවෙන් එම කොට්ඨාසය තුළ කේක් කපා උපන්දින සැමරුමක් පැවැත්වීමට සූදානම්වීමේ…

Read More

අද 1න් පසු රට පුරා වෙන්න යන දේ. එලියට යන්න හිතාගෙන ඉන්නවනම් දැනුවත්වන්න

අද දවසේ ඔබේ සැලසුම් ගැන දෙපාරක් හිතන්න වෙයි වගේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවට අනුව, අද පස්වරු 1.00 න් පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි වැටෙන්න නියමිතයි. මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, වවුනියාව සහ…

Read More

ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතකයා කොටුවෙයි – ඒ ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න..

මේ සිද්ධිය ඇතුළේ සැඟවුණු කතා බොහෝමයක් වන්නට පුළුවන්. අවසානයේ ඔවුන්ගේ ජීවිතවලට මෙවැනි ඉරණමක් අත්වුණේ කොහොමද කියන එකම ප්‍රශ්නාර්ථයක්.. ගාල්ල, තෙලිකඩ පොලිස් වසමේ මා වඩවිල, අක්කර 13 ප්‍රදේශයේදී ඊයේ උදේ එකම පවුලේ නිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදි ඇති අතර, එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ තුවාල ලබා සිටි තවත් කාන්තාවක් රෝහල් ගත කර ඇති බවයි….

Read More

තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, මුලතිව් දෙස සිට ධර්මපුරම් ප්‍රදේඹය දෙසට ගමන්කළ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ලෝඩර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. ඊයේ(03) රාත්‍රි 10.45 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ තරුණයින් දෙදෙනෙකු…

Read More

විජේ දේවරකොන්ඩාගේ ආදරය දිනා ගැනීමට තරග කල බොලිවුඩ් නිලියෝ ගැන දන්නවද ?

 විජේගේ ආදරය දිනාගන්න තරග කල බොලිවුඩ් නිළියෝ…  දකුණු ඉන්දියානු සුපිරි නළුවා වන Vijay Deverakondaගේ ජනප්‍රියත්වය ඉන්දියාව පුරා විහිදුණේ Pelli Choopulu චිත්‍රපටයත් සමඟයි. ඊට පස්සේ ආපු Arjun Reddy චිත්‍රපටය ඔහුගේ ජීවිතයේ විශාල turning point එකක් වෙලා, තරුණයන් අතර අතිශය ආකර්ෂණීය තරුවක් බවට පත් කළා. එයටත් පස්සේ Geetha Govindam හරහා ඔහු තවත් ඉහළට යමින්, දකුණු ඉන්දියාව පුරාම…

Read More

මගෙ පුතා ඉන්නේ ටිකක් නපුරු වයසේ .චුට්ටක් නෝටි වුනා – තම සුරතල් පුතා ගැන පියුමි කියන ආදරණිය කතාව

පියුමි හංසමාලි කියන්නේ අපි හැමෝම දන්න නිරූපිකාවක්නේ.  ඉතිං ඇයගේ පුතා සම්බන්ධව පසුගිය දවස් වල බොහෝ කතා සමාජ මාධ්‍යයේ ඇහුණා . ඒ ඔහු සම්බන්ධ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වුණ වීඩියෝවක් නිසා . එක පුද්ගලයෙකුට පිරිසක් එකතු වී පහර දෙනවා . එතන ඔහුත් ඉන්නවා මේ සම්බන්ධව පොලිස් විමර්ශනයක්ද සිදු වුණා . ඇය මේ පිළිබද නැවතත් ප්‍රකාශ කළේ මෙවන්…

Read More

කට පාලනය කරගන්න පුළුවන් නම් අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන් – කවුරුත් හොයපු චන්දිමාල්ගේ කෙට්ටුවීමේ රහස ප්‍රථම වතාවට හෙළිකරයි

චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය නිරූපණ ශිල්පීයෙක් ඔහු මිස් ශ්‍රී ලංකා කිරුළ ලංකාවට ගෙන ඒම සඳහා නොයෙකුත් ආකාරයෙන් කැපකිරීම් කෙරූ පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි. මේ වන විට චන්දිමාල් පිළිබඳ බොහෝ දෙනෙක් වැඩිපුර කතාබහ කරන්න පටන් ගන්නේ ඔහු හිටියටත් වඩා ගොඩක් ශරීරයෙන් කෙට්ටු නිසයි. විශේෂයෙන් තරුණියන් බොහෝ දෙනෙක් ඔහු කෙට්ටු උනේ…

Read More

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන.. මගේ දරුවාට බනින්න එපා.. රටක් කම්පා කළ පල්ලේකැලේ සිදුවීමෙන් මියගිය සිසුවෙකුගේ මවගෙන් සංවේදී ඉල්ලීමක්

ඒ මවකගේ දුක් අදෝනාවක්..  ඇය ලංකාවට එනවිට මේ ලෝකේ ඇය පණටත් වඩා ආදරය කළ පුතා මේ ලෝකය හැරදා ගිහින්.. ඊයේ දවසේ බොහෝ දෙනෙක් කතා කළ ඒ සංවේදී පුවත අස්සේ මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්. මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය, පෞද්ගලික බස් රථයක ගැටුණේ ඊයේ උදෑසන කාලයේදීයි. ඒ අනතුරෙන් මෙම සිසුන් දෙදෙනාටම ජීවිත…

Read More

ගාල්ලම බියෙන් සලිත කරමින් ත්‍රිත්ව ඝාතනයක්

ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ. පොලීසිය පැවසුවේ අද උදෑසන 6ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවය. පහරදීමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ…

Read More
Back To Top