ලොවක් කම්පා කරමින් නිර්යෝක් නුවරින් ඇසෙන ගුවන් යානා අනතුරේ සංවේදී කතාව මෙන්න
ඇමරිකානු වේලාවෙන් ඊයේ පස්වරු තුනට පමණ නිව්යෝර්ක් නගරයේදී සිදුවූ ගුවන් අණතුරකින් එකම පවුලේ පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඉතාමත් අවාසනාවන්ත විදියට මිය ගියා. මෙලෙස මියගොස් ඇත්තේ ස්පාඥ්ඤයේ සිට නිව්යෝක් නුවර සංචාරයක් සදහා පැමිණි පවුලක සාමාජිකයන් වන අතර එම පවුලේ දෙමව්පියන් දෙදෙනා සහ කුඩා දරුවන් තිදෙනෙකු මෙම අනතුරින් මරුමුවට පත් උනා. ඊට අමතරව හෙලිකොප්ටර් යානය පඅදවූ…
