මගේ ජීවිතේ තිබුණ හීන තුනම සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා මන් හිතුවෙම නෑ – කාගෙත් හඩ දිනූ හුරුබුහුටියගේ හීන
මේ දිනවල පුංචි තිරයේදී විකාශය වන මීමැස්සා, රොන් වගේම රොකී නමැති ටෙලිනාට්ය ඔස්සේ විවිධ චරිත රඟපාමින් ඔබ හමුවට එන ඇය නමින් දසුනි නවෝද්යා. අතිශය කාර්යබහුල වෙලාවක දසුනි සමග පුංචි කතාබහක නියැළුණේ ඇය රඟපෑ චරිත ගැන කතාබහ කිරීමටය. දසුනිව මේ දිනවල මීමැස්සා, රොකී සහ රොන් කියන ටෙලිනාට්ය ත්රිත්වයකින් දකින්න ලැබෙනවා නේද? ඉතාම ඉහළ ප්රතිචාර ලැබෙනවා. චරිත…
