ගණිකා නිවාස අවසන්.. පොලීසියෙන් සහතිකයක්.!
සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස සියල්ල වසා දමා අවසන් බව කුලියාපිටිය පොලිසිය පවසයි. පසුගියදා දණ්ඩගමුව ප්රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසයක් වටලා ගණිකා සේවයේ යෙදුණු කතුන් ඇතුළු කළමනාකරු ඇතුළුව පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුදිනම කුලියාපිටිය පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශවල විසින් ප්රදේශයේ සියලු සම්බාහන මධ්යස්ථාන පරීක්ෂා කර ඇත. එහිදී ඇතැම් සම්බාහන මධ්යස්ථානවල ආයුර්වේද වෛද්යවරයකු හෝ…
