ලංකාවේ ලොකුම බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක මගේ කියල දැනගෙන හිටියෙ නෑ

සංජානා ගමාආරච්චි කියන්නේ ජනප්‍රියම රංගන ශිල්පිනියක්. ඇය ඉතාම ආදරණීය චරිතයක්. ඇයගේ විවාහ මංගල්‍යය ඉතාම උත්සවශ්‍රීයෙන් පසුගිය සතියේ පැවැත්වුණා. සංජානාගේ බ්‍රයිඩ් ටු බී එකේ ඉඳන් විවාහ මංගල්‍ය දක්වා පැවැති හැම උත්සවයක්ම සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහකට ලක් වුණා. ලංකාවේ ලොකුම බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක වගේම මෙතෙක් ලොකුම බ්‍රයිඩ් ටු බී කේක් එක නිර්මාණය වුණෙත් සංජානාගේ…

Read More

ඔවුන්ගේ ලෝකයේ සතුට වැඩි කල පුංචි සුරංගනාවි වෙනුවෙන් ප්‍රමුදි එක්කල ආදරණීය සටහන මෙන්න

ලස්සන දවස වෙනුවෙන් ගොඩක් පෙරුම් පිරූ අම්මා කෙනෙක්.. දියණිය දෙදෙනෙක්ට සෙනෙහස පාන ඇය ඔන්න දැන් තවත් පුංචි සුරංගනාවියක් තුරුළු කරගෙන.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ ආදරණීය කතාවයි.. ප්‍රමුදි කරුණාරත්න, කවුරුත් ආදරය කරන කලා කාරිණියක්.. ළමා රංගන ශිල්පිනියක් ලෙස කාගේත් ආදරය දිනාගත්ත ඇය මේ වෙද්දී නම් කලාවෙන් ටිකක් ඈත්වෙලා.. ඒත් තවමත් ඇයට ආදරය…

Read More

“මම උපන් විදිහ ගැන මට ලැජ්ජාවක්වත් බයක්වත් නැහැ… මම එහෙම ඉපදුනා කියලා මගේ ජිවිතය අඩාල වුණේ නෑ…” – අපේ රටට ජාත්‍යන්තර අභිමානයක් ගෙන ආ කෞෂාල් කියන කතාව මෙන්න

අපි සංවාදයට ආරාධනා කළේ නීතිවේදි කෞශාල් රණසිංහ. ඔහු මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ ප්‍රංශයේ පසුගිය දවසක වේදිකා ගත වූ ඉන්දු ප්‍රංශ ශාකුන්තලා බැලේ නාට්‍යයෙ ප්‍රධාන චරිතය සහ පසුගිය 16 වෙනිදා ප්‍රංශයේ නාට්‍යම් ආත්මා ඉන්දියානු නර්ථන තරගාවලියේ, හොදම ඉන්දීය නර්ථනයට හිමි සම්මානය දිනාගත් නර්ථන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. කෞශාල්, ඔබ ගැන හැඳින්වීමක් කරන්න? මගේ නම කෞශාල්…

Read More

අනුරාධපුර දුෂ්කර පන්සලකට ප්‍රවාහන පහසුකම් සපයා ගන්න තමන්ගේ කැබ් රථය පරිත්‍යාග කරපු රටක් ආදරේ කරන ගායකයා

රවීන්ද්‍ර මීගමාරච්චි ! කවුරුත් දන්නේ හෝ එන්න , පද්ද පද්ද ලැම ගස්ස ගස්ස වැනි කාලයක් රසික හදවත් සොරාගත් ගීත වල ගායන තරුව කිව්වොත් තමයි…! ඔහු අද ශ්‍රි ලංකා ගුවන් හමුදා කර්නල්වරයෙක්… ඉතිං රටක් ආදරේ කරන මේ ආදරණීය චරිතය අපූරු පිං කටයුත්තක් කරලා තිබුනා. මේ ඒ ගැන ඔහු තැබූ සටහන, උපුටාගැනීමයි… අදට යෙදී තිබෙන මාගේ උපන්…

Read More

වැලිකඩ පොලිස් අත්අඩංගු​වේ සිට රෝහල් ගත කල තරුණයෙ​කු හදිසියේ ජීවිතක්ෂයට – විස්තරය මෙන්න

වැලිකඩ පොලිස් අත්අඩංගුවෙ සිටි තරුණයෙකු අසාධ්‍යව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගිය සිදුවීමක් වාර්තා වේ. එම තරුණයා පසුගිය (01)වනදා රාජගිරිය ප්‍රදේශයේ බෝඩිමක් සොයාගෙන යන අතරතුර කිසියම් පිරිසක් ත්‍රීරෝද රථයකින් ඔහුව ලුහුබැඳගෙන ගොස් ඇති අතර ඉන් බියට පත් වූ අදාළ තරුණයා අසළ පිහිටා තිබූ නිවසකට දිව ගොස් ඇත. එම අවස්ථාවෙදි එහි සිටි පිරිස සොරෙක් යැයි සිතා…

Read More

අනුරපුරෙන් හසුවූ ව්‍යාජ සෙව්වන්දි ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න

තවමත් ඒ ප්‍රහාරය ගැන විවිධ පුද්ගලයින් කතා බහ කරනවා.. ඒ මේ සිද්ධියට සම්බන්ධ මහ මොලකාරිය වූ ඇය ගැන සොයා තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.. මේ ඒ අතරතුර ඇසුණු තවත් වෙනස් විදිහක කතාවක්.. සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි සොයා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා… ඒ, ඇය එම…

Read More

ඔහුට යාබඳ තවත් සොහොනක ඇයත් නිසලව නින්දට යයි. දරු තිදෙනා තනි කරමින් ඇයත් නොඑන ගමන් යයි

ගෙදරම සුවඳ කරන්නේ ලස්සන කරන්නේ පුංචි මල් කැකුළු.. එයාලාගේ පවුලටත් ඒ සතුට අඩුවක් නැතුව තිබුණේ, පුංචි මල් කැකුළු තුනක දඟකාර කටකාරකම්වලින් මුළු නිවසම පිරී ගිය නිසා කිව්වොත් හරි.. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ආරම්භ වුණේ හිතුවේ වත් නැති විදිහකටයි.. ඒත් ඒ ආදර කතාව මේ තරම් ඉක්මනට අවසන් වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. මල් වගේ ලස්සන…

Read More

මම ‘මෙකැනික්’ කෙනෙක්..ටෙස්ලා වාහන හැදුවේ – “ජේ කොඩි – Jason Cody” දැන් කියන කතාව

ජේසන් කොඩි (Jason Cody) මේ නමට පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ ලැබුණේ ප්‍රමුඛ තැනක්. ඒ නිල් චිත්‍රපටයක ශ්‍රී ලාංකික තරුණයකුගේ නම සටහන් වීම පිළිබඳ වූ කතාබහ නිසා. ජේසන් කොඩි (Jason Cody) ලෙස හඳුන්වනු ලබන මේ තරුණයා ශ්‍රී ලංකාව තුළ “ජේ කොඩි” කියලත් ප්‍රසිද්ධයි. බොහෝ දෙනකු අනුමාන කරන්නේ මෙය ඔහුගේ ශ්‍රී ලාංකික නාමයෙන් බිඳී ආ අන්වර්ථ නාමයක්…

Read More

ටික් ටොක් ඉමාශිගේ මරණය පසුපස තවත් නොසිතන කතාවක්

ඇයට තිබුණේ සැබවින්ම සඳක් වගේ ලස්සන රුවක්. ඒ සුරූපී බව නිසාම අද බොහෝ දෙනෙක් අතර ඇය මතකයක් ලෙස ඉතුරු වෙලා. මේ සිද්ධිය ගැන බොහෝ දෙනා එක එක විදිහට කතාකරනවා දැකගන්න පුළුවන්. ඒත් ඇත්තටම සුරූපී ඇයගේ ජීවිත කතාව මේ විදිහට අවසන් වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද? සමාජමාධ්‍යවල අද වෙනකොට මේ වීඩියෝව නොදැකපු කෙනෙක් නැතුව ඇති. ඒත්…

Read More

එදා රු.6000ක් දීලා මම නිකමට “හොඳම නලුවා වෙලා වරෙන්.” කියපු දේ ඔහු සැබෑවක් කරලා.රටම දන්න පුබුදු ගැන ඔහුගේ ගුරුවරයා මතක අලුත් කලේ මෙහෙමයි

“2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමත් එක්ක ආවා. නම පුබුදු චතුරංග. එයා ආවේ ගාල්ලේ ඉඳලා. ඒ දවස්වල මම ගාල්ලේ පන්ති නොකරපු නිසා තමයි එයාට ගාල්ලේ ඉඳලා මාතරටම එන්න සිද්ධ වුනේ. ටික කාලයක් යනකොට මම ඒ ළමයව අඳුරගත්තේ පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට. ඒ එයාට Tests වලට ගොඩක් ළකුණු තිබුනු නිසා නෙමෙයි. අනිත්…

Read More
Back To Top