රිදිලා රිදිලා දැන් රිදෙන්න දෙයක් නෑ. රැවටිලිකාර ප්රගීත් ගැන පියුමිගෙන් සැර කතාවක්
හංසමාලි සහ ඔහු අතර පවතින සම්බන්ධය ගැන ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් දන්නවා. ඒ වගේමයි ඒ සම්බන්ධය මේ වෙනකොට දෙදරා ගිහින් කියන පියුමිගේ සමාජ මාධ්ය එක්ක ඉන්න බොහෝ දෙනෙක්ට නම් අලුත් දෙයක් නෙවෙයි.. පියුමි කියන්නේ ආදරේ කරන ඕනම කෙනෙක් එක්ක තමගේ ඕනම දෙයක් බෙදාහදාගන්න කෙනෙක්.. ඒත් ඇය එක්කම ඉඳලා මේ වගේ දෙයක් කරනවා නම් ඒක ඇයට…
