ලෝකයම පුදුම කරපු ලංකාවේ යක්ෂ දූපත

ධර්ම දූත සේවයේ යෙදුණු ඇමෙරිකානු ජාතික ජෝන් චෝව් ධර්ම ප්‍රචාරණය සඳහා ඉන්දියානු සාගරයේ සෙන්ටිනෙල් දූපත වෙත ගියේ අනෙක් දූපත්වලින් වගේම තමන්ට සුහද පිළිගැනීමක් ඒ දූපතෙනුත් ලැබේවි කියන අපේක්ෂාවෙන්. නමුත් මේ දූපතට ගිය චෝව්ගෙන් දින කීපයක් තිස්සේම කිසිම තොරතුරක් නොලැබීම නිසා ඉන්දියානු නාවික හමුදාව ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කළා. මේ විමර්ශනවල ප්‍රතිඵලයක්…

Read More

සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? විශේෂ හෙලිදරව්වක්

2025 පෙබරවාරි මස 19 වැනිදා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට ඉතා වැදගත් දිනයක්. ඒ නිසාම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ භූමිය වඩාත් වැඩි ජන ඝනත්වයකින් පිරීගොස් තිබුණා. එදින වැඩියෙන් මේ ස්ථානයට නීතිඥවරුන් පැමිණෙමින් සිටියා. ඊට හේතුව විදියට අපි දැක්කේ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයා තේරීමේ නිලවරණය එදින පැවැත්වීමට නියමිතව තිබීම. මේ ස්ථානයට පැමිණි බොහෝ දෙනා තිගැස්සෙනසුලු සිදුවීමක් විදියට…

Read More

ඇමති වසන්ත සමරසිංහට එරෙහිව ඉඩම් වංචා නඩුවක් අධිකරණය හමුවේ කැඳවයි

නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (පෙබරවාරි 21) දින නියම කළාය. ඒ අනුව ලබන මාර්තු මස 07 වන දින අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත…

Read More

පිරමීඩ ජාවාරමින් කෝටි 1600ක් ගසාකෑ ONMAX DT ලොක්කා ගයාන් චාමර ඩුබායිහිදී අල්ලා මෙරටට රැගෙන එයි

ඔන්මැක්ස් ඩීටී නමැති පීරමීඩ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු සහ මහ මොළකරු ලෙස හඳුන්වන ගයාන් චාමර වික්‍රමතිලක නැමැත්තා ඩුබායි හිදී එරට පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත. නීතිවිරෝධී පිරමිඩාකාර ගනුදෙනු සිදු කරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑමේ චෝදනාව ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ල වී තිබේ. මෙම…

Read More

චීන විද්‍යාඥයින් අලුත් කොරෝනා වෛරසයක් වවුලන්ගෙන් සොයාගනියි

චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂකයින් විසින් වවුලන් අතර ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසයක් සොයාගෙන ඇති අතර, එය අනාගත පැතිරීමේ සිදුවීම් පිළිබඳ කනස්සල්ලට හේතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛරස් විද්‍යාඥ ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් චීන පර්යේෂකයන් විසින් සිදු කළ අධ්‍යයනයකදී සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානම් ඇති කරන වවුලන් අතර ව්‍යාප්තව ඇති කොරෝනා…

Read More

හොර දින දාපු වාහන 150ක් ලංකාවට එනබවට අනාවරණයක්!

එක්තරා සමාගමක් විසින් සූක්ෂම ලෙස 2022 වසරේ නිෂ්පාදිත වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයේ වාහන තත්ව සහතික නිකුත් කරන සමාගම් තුනකට බලපෑම් කර ව්‍යාජ නිෂ්පාදන දින යොදා මෙරටට ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බව හෙළිවී තිබේ. වාහන ආනයනයට අදාලව රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසි යටතේ මෙරටට වාහන ගෙන්විය හැක්කේ ඉකුත් 2023 වසරේ ජනවාරි මස…

Read More

“පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන අපිට කියන්න”

පෙම්වතා හෝ පෙම්වතිය විසින් සිදු කරන අපරාධ වැරදි පිළිබඳව දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ. ‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’ යනුවෙන්ද එම දැනුවත් කිරීමෙහි සඳහන්ය. ඒ අනුව, පොලීසිය උපදෙස් දී ඇත්තේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන දැන සිටීනම්, එම…

Read More

පසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්

2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය. අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහන සමග එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවය. 2023 සහ 2024…

Read More

කලල හා ළදරු මරණ ගැන භයානක හෙළිදරව්වක්

මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර ජීවය හැරයන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ගර්භණී භාවයට පත්වන කාන්තාවන් අතුරින් 26,000කට ආසන්න ප්‍රමාණයකගේ මුල් මාස කිහිපය තුළ කළලය ඉවත්…

Read More

සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ වට්ස්ඇප් සංවාදයක් එළියට

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට පොලීසිය මේ වනවිට කරුණු අනාවරණ කරගෙන තිබේ. එහිදී කමන්ඩෝ සලින්ත පවසා ඇත්තේ ”ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව” ලෙසයි. වෙඩික්කරු ඊට…

Read More
Back To Top