පෙම්වතුන්ගේ දිනයේදී සුකේෂ්ගෙන් ජැකලින්ට ජෙට් යානයක්

පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්‍රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය සුකේෂ්ගේ මූල්‍ය වංචා නඩුවේ විත්තිකාරිනියක ද වන අතර, එවකට ඔහුගෙන් අතිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු මිල අධික භාණ්ඩ රැසක් තෑගි වශයෙන් ලැබීමෙන් ඔහුගේ නඩුවේ විත්තිකාරිනියක බවට ද පත්වූවාය. බන්ධනාගාරයේ සිට වරින්…

Read More

පියුමි හා තාඹුගලගේ බදු විස්තරේ ජුනි 31දාට අධිකරණයට දෙන්න කියයි

රූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වර්තාවක් ලබන ජූනි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය. දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන්…

Read More

පියුමිගේ ‘‘ලොලියා’’ ගන්න අයට CIDය කරදර කළ බව සුමුදු අධිකරණයට කියයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වී තිබේ. පියුමි හංසමාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක වෙත එලෙස දැනුම් දී ඇත. පියුමි හංසමාලිගේ ලොලියා නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ගේ නිවාස…

Read More

දුම්රිය ස්ථාන ක්ලීන් කරන මෙහෙයුමට එක් වූ බාලදක්ෂයින්

ක්ලීන් ශ්‍රී ලංකා‘(Clean Sri Lanka) ව්‍යාපෘතියට සමඟාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් ප්‍රධාන උත්සවය ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය මූලික කරගනිමින් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතඅමුත්තා ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.කුනනාදන්, විශේෂ ආරාධිතඅමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහත්වරුන් සහභාගී…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224ටම යළි පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව එම තීරණයට එළැඹ ඇතැයි ද පැවසේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන…

Read More

එයාපෝර්ට් එකේදී මෙයා ලගට ආවොත් සොරි තමයි. හුරතලේට හිටියට මේ ඉන්නේ විශේෂ පුහුණුවක් තියෙන සොල්දාදුවෙක්. ෆේස්බුක් එකේ වයිරල් වුන බලු හුරතලාගේ ඇත්ත කතාව.

දවස් වල ෆේස්බුකේ වයිරල් වෙන වීඩියෝ එකක් තමයි මේ. මේ විඩියෝ එකේ කමෙන්ට් වල ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ බලු සුරතලාගේ හුරතලේ ගැන වගේම එයාගේ මිත්‍රශීලීකම ගැනයි. හැබැයි ඇත්තටම මේ සුරතලා කාටද අයිති, එයා මේ එයාපෝර්ට් එකේ මොකද කරන්නේ කියන එක දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. මේ සුනඛයා ඇතුළුව ගුවන්තොටුපලේ සිටින සුනඛයන් සියළුම දෙනා අයිති වෙන්නේ…

Read More

SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදූ පානීය ජල බෝතල් 6800 ක් විනාශ කරයි

SLS ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස යෙදූ පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාළව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී, ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද වෙළද නාමයක් යටතේ පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත්කිරීමට පූගොඩ…

Read More

පාප් වහන්සේට අසාධ්‍ය බව වතිකානය නිවේදනය කරයි

ශුද්ධොත්තම ෆැන්සිස් හිමිපාණන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව, වතිකානය පවසයි. පසුගිය 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරුණේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙනි. මේවන විට අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු කරන බවද, ඊට අමතරව රුධිර පාරවිලන ක්‍රියාවලිය ද සිදු කරන බව විදෙස් මාධ්‍යවල දැක්වේ. වයස අවුරුදු 21 දී පෙනහළු ආබාධයකට ගොදුරුවීමත් සමග ශුද්ධෝත්තම පියතුමන්ට වරින් වර ශ්වසන අපහසුතා ඇතිවීම සිදුවන…

Read More

සංජීව ඝාතනයට ටෙලිකොම් තාක්ෂණ නිලධාරියකු ඇතුළු 3ක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව  ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ තාක්ෂණ නිලධාරියකුද වන බව පොලිසිය කියයි. මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (23) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි. ඒ අනුව…

Read More

අලුත්කඩේ ඝාතනය ගැන බුද්ධිඅංශ කලින්ම තොරතුරු දුන්නත් ගණන් අරං නෑ

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය වටා පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව දැඩිකර ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කරයි. එමෙන්ම පාර්ලිමේන්තුව සංකීර්ණයට ද පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව දැඩි කර ඇති බවද ඔහු පැවසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහ පාරේ ඝාතනය කළහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව භාරගත…

Read More
Back To Top