ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. මේවන විට ගිනි නිවීමේ රථ තුනක් උපයෝගී කර ගනිමින් අදාළ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් ඇතැයි ද වාර්තා වේ. ඡායාරුප : චතුරංග ඒකනායක     වෙනත් පුවත් – නාමල් රාජපක්ෂට නොතීසි! කොළඹ…

Read More

ලංකාවේ මේසපන්දු ක්‍රීඩකයෙක් වාර්තා කල ඉහලම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් අවුරුදු 09 පුංචි තාවි ලෝකෙන්ම 06 වෙයි – සුබ පැතුම් පොඩ්ඩෝ..!

තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 09ක්. තාවි සමරවීර මීට පෙර 11 වන ස්ථානයේ සිටි අතර, එය ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානයයි.

Read More

මගේ පෞද්ගලික ජීවිතේ මං හැමෝටම පෙන්නන්න කියන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්න එපා

ගෙවුණු වසරේ වඩාත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ දී වුණු වෙඩි තැබීමේ සිද්ධිය. නාඳුනන තුවක්කුකරුවන් දෙන්නෙක් විසින් කළ ඒ වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගිය බව ඔබට මතක ඇති. එතැනදී ජනප්‍රිය ගායන ශිල්පිනි, කේ. සුජීවාගේ පාදයකටත් වෙඩි වැදිලා තිබුණා. එහෙම වෙඩි වැදුණු ඇය, කාලයක් කොළඹ…

Read More

‘ මම පියුමි හංසමාලි, මම වැරදි කරලා නැ…” සමාජ මාධ්‍ය වල පලවන කතා වලට පියුමි හංසමාලි රිදෙන්න දීපු උත්තරේ මෙන්න

හංසමාලි.. කාලයෙක් කාලයට කතා මවන සුරූපිනියක්.. පියුමි ඔන්න ළඟදී දවසක ආයෙත් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට අමුතු සටහනක් එක්කරලා තිබුණා… මොකක් ගැනද මේ කතාව.. පියුමි රටහැරදා ගිහින් කියලා විවිධ හේතුමත ඇතැම් සමාජමාධ්‍ය ජලා අසත්‍ය තොරතුරු පළ කරලාලු.. මේ ඒ සම්බන්ධයෙන්, ඒ සිදුවීම ගැන පියුමි කියූ කතාවයි.. “එක එක pageවල දාලා මම පැනලා ගියා කියලා.. ගිය පාර…

Read More

ලොව පුරා Whatsapp Business Account බිඳවැටෙයි

ලොව පුරා Whatsapp Business Account භාවිතා කරන්නන්ගේ ගිණුම් තාවකාලිකව Banded වී තිබෙනවා. පරිශීලකයන්ට තමන්ගේ ගිණුම් වෙත යම්කිසි අයුරකින් Report වී ඇතැයි පෙන්වීමක් සිදුකරන අතර, Meta ආයතනය වෙත ඉල්ලීමක් කර (Request) කර එය නැවත ලබාගැනීමට හැකියාවක් ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.   කෙසේ වෙතත් මේ වනවිට එය යතාතත්වයට පත්කරමින් ඇති බවට වාර්තා වනවා. ඇති වී ඇති…

Read More

කොලබ ප්‍රසිද්ධ පාසලක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වූ පිරිසකට ලැබුණු පුදුම තෑග්ග දැක මලපැනලා

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදනියකට මත්පැන් බෝතලයක් තෑගි වශයෙන් පිරිනැමීමේ සිද්ධියක් කොළඹට නුදුරු පාසලකින් වාර්තාවේ. වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය. අදාළ පාසල කොළඹට නුදුරු මහාමාත්‍යාදීන් ගේ නම බබළවන ප්‍රධාන ජාතික පාසලකි. එම පාසලේ එකොළහ වසරේ ඉගෙනුම ලබන දරු දැරියන්…

Read More

ඇස් උඩ යන්නම, රාජ්‍ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරිමට තීරණය කළ බවයි. ඒ මහතා මේ බව සදහන් කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය. කෙසේ වෙතත්, ඉහත සදහන් වෙන් කළ මුදල රාජ්‍ය සේවකයන්ගෙ වැටුපට එක් කරන්නේ…

Read More

චන්දිමාල් කදුළු සලමින් හදිසියේම ලයිව් ඇවිත් පියුමි හංසමාලි ගැන කියයි – හැමෝම ආදරය කරන පියුමි මේ වගේ කෙනෙක්ද?

මෙවරලෝක විවාහක රූ රැජින තරගාවලිය අපේ රටට විශේෂයි. ඒ අපේ රට නියෝජනය කළ තරුණිය එහි දෙවන ස්ථානය දිනා ගැනීමයි. ඒ නිසාම මේ අය ගැන බොහෝ දෙනා කතා කළා. මෙම සංවාදය අතරතුරම ලෝක විවාහක රූ රැජින තටගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා කියා සිටියේ ඔවුන්ට මෙම තරගාවලියට යෑම සදහා පියුමි හන්සමාලි ඔවුන්ට ටිකට් පත් ලබා දුන්…

Read More

ඉෂාදි අමන්දාට රසිකයන්ගෙන් ලැබුණු මිල කල නොහැකි තෑග්ග

ඇයට දැන් නම් ලැබෙන රසික ආදරය කියලා නිම කරන්න බැරි තරම්.. මේ කියන්නේ කවුරු ගැනද..? ඉෂාදි අමන්දා.. මෙවර Mrs World තරගාවලියේ දෙවැනි තැන හිමිවුණේ ඇයටයි..ඒ ජයග්‍රහණයත් එක්කම ඇයට ලැබුණ රසික ආදරයට ලැබුණු හොඳම සාක්ෂියක් තමයි මේ රසික ආදරය.. ඇය සමාජ මාධ්‍ය  අතර ජනප්‍රිය වෙනකොටම ඉන්ස්ටර්ග්‍රෑම් පිටු අතර ඇය ග්‍රාහකයින් 100,000ක් පසුකර තිබුණා.. ඉතින් ඒ සතුට…

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම වැඩ – දිනකට පාස්පෝට් 4,000ක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට නියමිත බවය. එම සේවය ලබාදීමට…

Read More
Back To Top