ලොකු හාමුදුරුවන්ව නයාගෙන් බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු පන්සලේ චූටි මැණිකේ
මේ ලිපියෙන් අද ඔබට කියන්නේ හරිම සංවේදී කාරණාවක් ගැන. ඒ තමයි විහාරස්ථානයක සුරතලයට ඇතිකළ සුනඛයකු, හදිසියේම එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළට පැමිණි නාගයකු මරාදමා, විහාරාධිපති හිමියන්ගේ ජීවිතය බේරාගැනීම. එහෙත් නාගයාගේ දෂ්ට කිරීම හේතුවෙන් සුරතල් සුනඛයාද මියගොස් තිබෙනවා. අපි මේ සංවේදී කතාව ගැන කියන්න පාදක කරගන්නේ Travel Trinco යූටියුබ් නාලිකාවේ පළවූ වීඩියෝවක්. ඉතින් Travel Trinco චැනලය…
