ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා සත්තයි – ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳගෙන් සංවේදී සටහනක්
ගෙවුණු වසරේ සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත වෙනුවෙන් තැබෙන සටහන් මේ වන විටත් මුහුණු පොතෙහි සුලබව දක්නට ලැබෙන්නක්. ඒ අතර සුරේන්ද්ර වසන්ත පෙරේරාගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන ඔහුගේ ම ෆේස්බුක් ගිණුම සහ ඔහුගේ බිරිඳ සිය ෆේස්බුක් ගිණුමෙහි තබන සටහන් විශේෂයි. කාලයක් රෝහල්ගතව…
