ප්රචණ්ඩකාරී එහෙමත් නැතිනම් Rought Sex ගැන හරියටම දැනගමු
⭐මොකක්ද මේ Rough Sex කියන්නේ? සාමාන්යයෙන් රෆ් (Rough Sex) සෙක්ස් කියන්නේ එක්තරා විදියක ප්රචණ්ඩකාරී, වේගවත් ලිංගික ක්රියාකාරකමකට කියලා කියන්න පුලුවන්. බොහෝ දෙනෙක් මේ රෆ් සෙක්ස් (Rough Sex) එහෙම නැත්නම් යම්තාක් දුරකට ප්රචණ්ඩකාරී වූ ලිංගික එක්වීම් ඉතාම විශාල වශයෙන් වින්දනය කරන බව දකින්න ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නෙ කොහොමද මේක නිවැරදිව කරන්නේ සහ සීමා කොයි…
