තනිකඩ පිරිමින්ට දැන් “ආරියා” මිලදී ගන්න පුළුවන් – මිල ගණන් මෙන්න
විද්යා ප්රබන්ධ චිත්රපටයක දර්ශනයක් මෙන්, ඇමරිකා එක්සත් ජනපද තාක්ෂණ සමාගමක් මානව-සමාන හැඩයක් ලබාදෙමින් සහකාරියක ලෙස ක්රියා කළ හැකි AI රොබෝවරියක එළි දක්වා ඇත. Realbotix විසින් සංවර්ධනය කරන ලද ‘ආරියා’ නම් මෙම රොබෝවරිය මෙම සතියේ මුල් භාගයේදී ලාස් වේගාස් හි 2025 පාරිභෝගික ඉලෙක්ට්රොනික ප්රදර්ශනයේදී එළිදැක්වූ අතර රුපියල් කෝටි 5 (ඇමරිකානු ඩොලර් 175,000) මුදලකට මිලදී ගත හැකිය….
