ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්ෂ 12කට Vitz කාර් එකක්?
ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම රුපියල් ලක්ෂ දොලහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනීමට හැකිදැයි නියෝජ්ය ඇමති නලින් හේවගේ ගෙන් ප්රශ්න කර සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ලක්ෂ 12කට විට්ස්(Vitz) වර්ගයේ මෝටර් රථයක් ගත හැකි බවට එකල ඔහු මැතිවරණ වේදිකාවේ ප්රකාශ කළ බවත්, ඒවා පිළිගෙන ජනතාවද ජාතික ජන බලවේගයට…
