මාළු පාන් ගෙඩියෙන් මතු වූ ලයිටර් කෑලි
පානදුර ප්රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ. පානදුර අරුක්ගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත. එහිදී, සිය බාල පුතු කෑම ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමුව තිබේ. ඒ මොහොතේම එම පුද්ගලයා…
