ඉඩම් නිලධාරියෙක් ලෙස රඟපා මුදල් අරන්
(ගයාන් සූරියආරච්චි) ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක පදිංචි ඉඩමට ඔප්පුවක් සාදා දෙන බව පවසා රුපියල් 275,000 ක මුදලක් ලබාගත් බව කියන සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවකු අද අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තෙ සමිමලේ අප්කට්, ගවරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලකට…
