යහනේදී තරුණයන්ගේ සිත් සොරාගත් සුරූපිනිය හදිසියේ ගත් හිතාගන්නවත් බැරි තීරණය – වීඩියෝ සියල්ලත් මකා දමයි
ජපානයේ වගේම ලෝකය පුරාම අතිශය ජනප්‍රිය influencer කෙනෙක් වන Rae Lil Black ගේ අලුත්ම පුවතක් නිසා ඇයගේ රසිකයන් දැන් සෑහෙන්න පුදුමයට පත් වෙලා ඉන්නවා. මෑතකදී ඇය මැලේසියාවේ (Malaysia) කළ සංචාරයකින් පස්සේ ඇය ඉස්ලාම් දහම වැළඳගත් බවට වාර්තා වෙනවා. මොකක්ද මේ හදිසි පෙරළිය? සාමාන්‍යයෙන් ඇය පෙනී සිටින විලාසිතාවන්ගෙන් මිදී, ඉතාමත් චාම් සහ සංවර ඇඳුම් (Modest Outfits)…
