“අනේ මට සුබා එක්ක ටිකක් කතා කරන්න තිබුණා නම්’ කියලා හිතුණා..” රහසේම සැඟවගිය ඇය ගැන මාධවී හද සසල කළ කතාවක් මුහුණුපොතට එක්කරයි..

ඇයගේ නික්මයාම ඊයේ බොහෝ දෙනා සංවේගයට පත් කරන කාරණාවක් වුණා.. කලකට කලින් සිංහල සිනමාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය නමින් සුභාෂිනී බාලසුබ්‍රමානියම්. අසෝක හඳගමයන්ගේ “ඉනි අවන්” (Ini Avan) චිත්‍රපටයේ ඇය කළ ප්‍රධාන නිළි භූමිකාවත්, ආනන්ද අබේනායකයන්ගේ “තාරා” ටෙලි නාට්‍යයේ ඇයගේ රංගන ජීවිතයේ නොමැකෙන මතක සලකුණු කළා. කොහොම වුණත් කලකට ඉහතදි තමන්ගේ හිතාදර මිතුරියක් වුණු ඇයගේ නික්මයාම…

Read More

විදුලිය කපනකොට නිල වශයෙන් දන්වනවා. – අමාත්‍ය කුමාර ජයකොඩි

පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරන බවට එල්ල වන චෝදනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය. යම් හෙයකින් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ පිළිබඳව කල්තියා නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳවැටීම් වාර්තා වන නමුත්, එම බිඳවැටීම් යථා තත්ත්වයට…

Read More

ගල් අගුරු හොද නරක බලන්නෙ මං කාල බලල නෙමෙයි. – ජනපති

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම හේතුවෙන් විදුලි උත්පාදනයේදී සිදුවන අතිරේක වියදම් කිසිදු ලෙසකින් පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවත්, එම පාඩුව අදාළ සැපයුම්කාර සමාගම්වලින්ම අයකර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ගල් අඟුරු බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 900ක් වුවද, අභ්‍යන්තර කාර්යක්ෂමතාව සඳහා වැයවන ප්‍රමාණය අඩු වූ පසු පද්ධතියට ලැබෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා…

Read More

අස්වැසුම දීමනාව ඉහලට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) අප්‍රේල් මාසයේදී පමණක් අස්වැසුම දීමනාව 7500කින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අස්වැසුම රුපියල් දස දහසක් ලැබෙන අයට අප්‍රේල් මාසයේදී රුපියල් 5000කින් අස්වැසුම වැඩි කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. තේ වගාව සඳහා දුන් රුපියල් 4000ක දීමනාව රුපියල් පන්දහස දක්වා වැඩි කරන බවද ජනාධිපතිවරයා කීය.

Read More

ජනපතිගෙන් දවල් 12ට සහන පැකේජයක්.

මහජනතාව වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද සහන පැකේජයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව සභානායක බිමල් රත්නායක මහතා සභාවට දැනුම් දුන්නේය. මෙම සහන පැකේජය මඟින් වත්මන් ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සැලකිය යුතු සහනයක් සැලසීම රජයේ අපේක්ෂාව බව ද බිමල් රත්නායක මහතා සඳහන් කළේය. ජනතාව වෙනුවෙන් අලුත් අවුරුදු…

Read More

පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක් සොරකම් කරලා

(ගයාන් සූරිය ආරච්චි) වැලිමඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ තිබූ රියදුරු බලපත්‍ර 41 ක් සොරා ගත් බව කියන සැකකරුවෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලය පවසයි. සැකකරු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම රියදුරු බලපත්‍ර ඔහුගේ නිවසේ නිදන කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදී පොලිසිය සොයාගෙන ඇත. බීමතින් රිය පැදවීමේ චෝදනාව මත…

Read More

මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. හතළිස් වැනි  අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

Read More

දකුණු ඉන්දීය සිනමාවේ දුෂ්ටයා ප්‍රකාශ් රාජ් මවගේ අවසන් කටයුතු ආගමානුකුලව කරාට කුණු බැනුම්

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ නළුවෙකු වන ප්‍රකාශ් රාජ් (Prakash Raj) මෑතකදී දැඩි විවේචනයට ලක් වුණේ ඔහුගේ මවගේ අවසාන කටයුතු ඉටු කිරීම සම්බන්ධ සිදුවීමක් නිසාය. ප්‍රකාශ් රාජ්ගේ මව වයස අවුරුදු 86 දී මිය ගිය අතර ඇයගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඇය අදහන ලද ආගම වූ ක්‍රිස්තියානි ආගමේ රීතිවලට අනුවයි. එහිදී මිනිසුන් ප්‍රකාශ්ව විවේචනය කරන්න පටන් ගත්තේ…

Read More

මෙරට මත් ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන් 23ක් හඳුනා ගැනේ.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලු ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නිරන්තරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලනඥයින් විසින් දිගින්…

Read More

පාස්කු මහ මොලකරු අල්ලන හැටි කිරිඇල්ල කියයි..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර කිහිපයකට පසු ප්‍රථම වතාවට නිර්දේශ ඇතුළත් ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී ඇති බැවින්, ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ අවසන් තීරණය ගැනීම අධිකරණයට භාර කළ යුතු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේද පැවසීය. “පාස්කු ප්‍රහාරයෙන් පසුව…

Read More
Back To Top