අම්බලන්ගොඩ ඝාතකයා මෝටර් රථය දමා පැන යති
අම්බලන්ගොඩ පොලිස් වසමේ අම්බලන්ගොඩ නගර සභාව ආසන්න මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලබා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය යන ලදී. මෙම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කරන කාර් රථයක් කරන්දෙණිය පොලිස් වසමේ එගොඩවෙල ප්රදේශයේ අතර හැර දමා ගොස් තිබියදී, විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන…
