සැමියන් අනියම් සබඳතාවලට යොමුවීමට බලපාන මේ හේතු ගැන ඔබත් දැන සිටියාද ?

අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බදකමකට යනවා කියන කාරණය.සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනගනවා දරුවො හදනවා කියන සංකල්පය තමයි අපේ මනසේ ගොඩනැගෙන්නෙ.නමුත් අපි බොහොම පරිස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්නට පුලුවන්.විවහා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අර්ථ දැක්වීමෙදි ගොඩක් අය හිතන්නෙ කසාද සහතිකෙ අත්සන් කරන…

Read More

මේ “ස්පා” එකට ඔයත් ගියාද? SPA ගියපු සෙට් එකේ ඉහමොළ රත් වෙන පුවතක්…

ඔයත් මේ ස්පා එකට ගියාද ? වරකාපොල නගරය ආසන්නයේ කාලයක පටන් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් (ස්පා එකක්) වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම පසුගිය දා සිදුකර තිබුණා. එහිදී එම ආයතනයේ රැඳී සිටි අවුරුදු 42 හා 36 වයසැති කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හතලිස් දෙක හැවිරිදි කාන්තාව මඩපාත, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක…

Read More

බැංකු හා මුල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක්

බැංකුවලට සහ ෆිනෑන්ස් ආයතනවලට වාහන සහ වෙනත් විවිධ දේපළ සම්බන්ධයෙන් හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි දෙදහසකට වැඩි ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකිව පවතින බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ පවසයි. ණය හෝ ලීසිං වාරික තිහක් හෝ ඊට වැඩියෙන් ගෙවීම පැහැර හැරි අයද රැසක් විවිධ ප්‍රදේශවලින් හමුවී ඇතැයි…

Read More

මහින්ද සිටි නිල නිවසේ මහාධිකරණයක් පිහිටුවයි..?

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාර ව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහතසඳහන් ලිපිනයන්හි පිහිටි…

Read More

ණය බරින් මිරිකී පවුලම මරා සති ගණනාවක් මළ සිරුරු සමග නිදාගත් පියෙක්

ඇමරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩාවේ වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් ආසන්නයේ පිහිටි රිසර්ව් ප්ලේස් හි පිහිටි නිවසකින් දැඩි දුර්ගන්ධයක් පැතිර යමින් තිබුණි. අසල්වැසියන්ගේ දැනුම් දීම මත, සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් නියෝජිතයින් සෝදිසි වරෙන්තුවක් රැගෙන එම නිවස පරීක්ෂා කිරීමට පැමිණියහ. ‘පීපල්’ සඟරාව වාර්තා කළ පරිදි, නිලධාරීන් දොර කඩා ඇතුළු වන විට, යට ඇඳුමකින් පමණක් සැරසී සිටි ඇන්තනි…

Read More

සීයලා සමඟ මෙරට ලාබාල තරුණියන් විවාහ වීම වේගයෙන් ඉහළට

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ වීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් පැවැසුවා … එමෙන්ම කොළඹ පවත්වාගෙන යන සම්භාහන ආයතනවල (ස්පා) වැඩි වශයෙන් සේවය කරන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තරුණියන් සහ කාන්තාවන් බවද සභාපතිවරිය සඳහන් කළා… කුරුණෑගලදී පැවැති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු…

Read More

අයවැයෙන් වාහන බදු 15%කින් ඉහලට…?

නව අයවැය සමඟ වාහන ආනයනයේදී දැනට ලබා දෙන 15%ක බදු වට්ටම ඉවත් කිරීමේ සූදානමක ඇති බවත්, එසේ වුවහොත් සියලුම වාහන කාණ්ඩයන්ගේ මිල ගණන් ඉහළ යෑමක අවදානමක් පවතින බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රසාද් මානගේ මහතා පවසන්නේ. ප්‍රසාද් මානගේ මහතාට අනුව, වර්තමානයේ පවතින ක්‍රමය යටතේ, වාහනය ආනයනය කරන රටේ වෙබ් අඩවිවල වටිනාකම ගෙන, එම වටිනාකමෙන්…

Read More

නාමල් රාජපක්‍ෂ ජීවිත අනතුරක…

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමේ සූදානමක් මේ රජය තුළ තිබිය හැකි බවට තමාට බරපතල සැකයක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ප්‍රකාශ කර තිබේ. තමාට මෙම සැකය ඇතිවී ඇත්තේ මේ දිනවල සිද්ධ වන දේවල් සමඟ බව ඔහු පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තරුණ නායකයෙකු වන නාමල් රාජපක්ෂ…

Read More

‘ තමන් ආසාවෙන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්නේ අසාධාරණයෙන් දේවල් හම්බ කරගන්න නෙමෙයි..’ සමාජ මාධ්‍ය වලින් එල්ලවෙන චෝදනා ගැන හේෂානි ලියදිපිට කතා කරයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී හෙෂානි ලියදිපිට විසින් මේ දින වල වල තමන්ට සමාජ මාධ්‍ය හරහා එල්ලවන චෝදනාවක් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඒ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් හා විඩියෝවක් පළ කරමින්. එම සටහන මගින් ඇය මෙවැනි අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.   (උපුටා ගැනීම) නොදැන බොහෝ දේ විවේචනයට ලක්කරන්නට පෙර හිතන්න … දින කිහිපයක් තුල…

Read More

ලසා මැරුවෙ ලක්ෂ 15 කට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය රුපියල් ලක්ෂ 15ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකරන්නක් බවට පොලීසිය තොරතුරු හෙළිකරගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු පවසා ඇත්තේ ‘ඩුබායි ලොක්කා’ නමැත්තෙකුගෙන් මෙම කොන්ත්‍රාත්තුව ලැබුණු බවයි. මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් හය දෙනෙකුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරයි. පසුගිය බදාදා දිනයේ ප්‍රාදේශීය…

Read More
Back To Top