“මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා.” සිහින ගොන්නක් දහසකගේ සුසුම් අතර පා කර හරිමින් අවසන් ගමන් ගිය ක්රීඩකයා.
ඔහුගේ වියෝව නිසා අද බොහෝ දෙනෙක් හඬාවැටෙනවා. දරුවෙකුගේ වියෝව ඇය කොහොම නම් දරාගන්නද..? “මම ඉක්මනින් රට ගිහින් අම්මලට හොඳින් ඉන්න සල්ලි ටිකක් එවනවා කියලා එයා නිතරම කිව්වා. පුතාගේ හීනේ වුණේ කවදා හරි නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන එක. අපිත් ආසාවෙන් බලාගෙන හිටියා එයාගේ හීනේ හැබෑ වෙනකල්. අපිට ලොකු විශ්වාසෙකුත් තිබුණා එහෙම වෙයි කියලා. එහෙම ලොකු…
