කෝටි 30 ක ගජමුතු තොගයක් ආදිවාසී ගම්මානයකින් හමුවේ
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමකින් යුතු බවට තක්සේරු කළ ගජමුතු තොගයක් සමග ප්රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ. විල්පත්තුව, රිටිගල සහ මහියංගනය වනජීවී කාර්යාලවල නිලධාරීන් ඒකාබද්ධව දියත් කළ මෙම විශේෂ මෙහෙයුම ඉකුත් 17 වන දා මහියංගනය ආදිවාසී ගම්මානයේදී සිදු කර තිබේ. ආරක්ෂක අංශ වෙතින් ලද බුද්ධි තොරතුරක් මත මාස කිහිපයක් තිස්සේ සිදු…
